දහදිය කොමඩු සුවදයි!
අඩේ මගේ ලගින් දාඩිය දැම්මම එන්නේ කොමඩු ගදක්නේ....කොමඩු කිව්වේ රතු ටිකේ සුවද නෙවේ කොළ පොත්තේ සුවද....මේකට මොකෝ බන් කරන්නේ??ලෙඩක්ද??

උබ කවුද බං ?