දහදිය කොමඩු සුවදයි!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    දහදිය කොමඩු සුවදයි!

    අඩේ මගේ ලගින් දාඩිය දැම්මම එන්නේ කොමඩු ගදක්නේ....කොමඩු කිව්වේ රතු ටිකේ සුවද නෙවේ කොළ පොත්තේ සුවද....මේකට මොකෝ බන් කරන්නේ??ලෙඩක්ද??
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    වතුර බීපන් වැඩිපුර. මේ ටිකේ රස්නේ නිසා වැඩිපුර දාඩිය දනවනි. ඒ නිසා වෙන්නැති.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩේ මගේ ලගින් දාඩිය දැම්මම එන්නේ කොමඩු ගදක්නේ....කොමඩු කිව්වේ රතු ටිකේ සුවද නෙවේ කොළ පොත්තේ සුවද....මේකට මොකෝ බන් කරන්නේ??ලෙඩක්ද??

    තොට ගද සුවද දැනෙන්නෙ නෑ.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මේක tupac දැක්කොත් උබට බේරුමක් වෙන්නෑ... :lol:

    උබට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? මම කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ විස්තරේ ගැන. උබට ආසා හිතෙනවද? අප්පිරියා හිතෙනවද? කොහොමඳ? උබේ කලින් කෙල්ලගේ දාඩිය ගැන දැන් මොකද හිතෙන්නේ උබට?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? මම කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ විස්තරේ ගැන. උබට ආසා හිතෙනවද? අප්පිරියා හිතෙනවද? කොහොමඳ? උබේ කලින් කෙල්ලගේ දාඩිය ගැන දැන් මොකද හිතෙන්නේ උබට?

    :rolleyes: උබ කවුද බං ?

    අප්පිරියයි...! වෙන මොනා හිතෙන්නද

    කෙල්ලගේ දාඩිය ඉතින් special,,,
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    :rolleyes: උබ කවුද බං ?

    අප්පිරියයි...! වෙන මොනා හිතෙන්නද

    කෙල්ලගේ දාඩිය ඉතින් special,,,
    එහෙනං උබ ගේ වගේ ඉන්නේ බොරුවටද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    KDPට Dissociative identity disorder තියෙනවා. ඔය මේකේ profile ගොඩක් මුගේ ඒවා තමා ..

    උබත් මගේ fake එකක් වෙන්න ඇති සමහර විට.. :(