දහම් කරුණක් දැනගන්න

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දහම් කරුණක් දැනගන්න

    නොකළයුතු වෙලදාම්

    1. විෂ වර්ග වෙළදාම
    2. අවි ආයුධ වෙළඳාම
    3. මස් වෙළඳාම
    4.මත් ද්‍රව්‍ය වෙළඳාම
    5. වහල් වෙළදාම

    මේ වෙළදාම් වලට සෘජුව හෝ අනියම් අයුරින් උදව් කරන අයට පව් ද?

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    චේතනාව බලපානවා නේද , මොකද තාත්ත කෙනෙක් ළමයින්ට කන්න මස් ගෙනියනවා , වක්‍රාකාරයෙන් වෙළදාමට උදව් වෙලා , එත් ඒක පවක් වෙන්න බැනේ ?