දහම් කරුණක් දැනගන්න නොකළයුතු වෙලදාම් 1. විෂ වර්ග වෙළදාම 2. අවි ආයුධ වෙළඳාම 3. මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5. වහල් වෙළදාම මේ වෙළදාම් වලට සෘජුව හෝ අනියම් අයුරින් උදව් කරන අයට පව් ද?