දහම් දැකීම දෙවන කොටස
මෙම කොටස ඔබට දැන් MP3 එකක් ලෙසින් ලබාගන්න පුළුවන්. පහත දැක්වෙන කරුණු විස්තර වශයෙන් පැහැදිලි කෙරෙනවා:
මෙම කොටස ඔබට දැන් MP3 එකක් ලෙසින් ලබාගන්න පුළුවන්. පහත දැක්වෙන කරුණු විස්තර වශයෙන් පැහැදිලි කෙරෙනවා:
- විචිකිච්චාව
- දහම් අවබෝධ වන එකම ක්‍රමය සහ ඒ ගැන සැක කිරීම නිසාම දහම් අවබෝධ නොවීම
- නූතන විද්‍යාවන්ගෙන් බුදු දහම්හි සත්‍යතාව පරික්ෂාකර බැලීමට හැකිද?
- කලින් භවයේ මැරුණ මගේ මොනවාද දැන් මා සතුව තියෙන්නේ? කොයි ආකාරයෙන්ද දැන් ඉපදී ඉන්නේ? දැන් ඉන්නේ ඒ මැරුණු කෙනාමද නැත්නම් අළුත්ම කෙනෙක් ලෙසද ඉපදී ඉන්නේ?
- මම මැරුණහම නැවත ඉපදෙන්නේ වෙන කෙනෙක් විදිහටද? නැත්නම් මේ ඉන්න කෙනා විදිහටමද?
- සසර පැවැත්ම කෙසේ වටහා ගන්නද?
- පංච උපාදාන ස්කන්ධය පවතිනවාද?
- සත්වයාගේ සසර ගමනේදී කුමක්ද යන්නේ? කුමක්ද නොයන්නේ? කිනම් හෝ දෙයක් යනවාද, මොකවත් නොයනවාද?
- සත්වයා මරණින් මතු ඉන්නේද, නොඉන්නේද, ඉන්නේත් නොඉන්නේත් වේද, නොම ඉන්නේත් නොම නොඉන්නේත් වේද යන ප්‍රශ්න තේරුම් ගන්නේ කෙසේද?
- එම ප්‍රශ්න වලට බුදු පියානන් පිළිතුරු නොදී ඇත්තේ ඇයි?
- එම ප්‍රශ්න වලට උත්තර නොදෙන්න හේතු ලෙස බුදු පියානන් දක්වන්නේ කිනම් කරුණුද?
- බුදු පියානන් ඇත, නැත යන අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දෙසනවා කියන්නේ කුමක්ද?
- හේතු ඵල දහම (පටිච්ච සමුප්පාදය)
- කුමක් අවබෝධ කල යුතුද, කුමකින් අවබෝධ කල යුතුද, කෙසේ අවබෝධ කල යුතුද?
- දන් දීම, සිල් රැකීම, පිරිත් කීම හෝ ඇසීම, බණ කීම හෝ ඇසීම යන කරුනු වලින් පමණක් දහම් අවබෝධවනවාද?