දහම් දැකීම දෙවන කොටස

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
දහම් දැකීම දෙවන කොටස

මෙම කොටස ඔබට දැන් MP3 එකක් ලෙසින් ලබාගන්න පුළුවන්. පහත දැක්වෙන කරුණු විස්තර වශයෙන් පැහැදිලි කෙරෙනවා:


  • විචිකිච්චාව
  • දහම් අවබෝධ වන එකම ක්‍රමය සහ ඒ ගැන සැක කිරීම නිසාම දහම් අවබෝධ නොවීම
  • නූතන විද්‍යාවන්ගෙන් බුදු දහම්හි සත්‍යතාව පරික්ෂාකර බැලීමට හැකිද?
  • කලින් භවයේ මැරුණ මගේ මොනවාද දැන් මා සතුව තියෙන්නේ? කොයි ආකාරයෙන්ද දැන් ඉපදී ඉන්නේ? දැන් ඉන්නේ ඒ මැරුණු කෙනාමද නැත්නම් අළුත්ම කෙනෙක් ලෙසද ඉපදී ඉන්නේ?
  • මම මැරුණහම නැවත ඉපදෙන්නේ වෙන කෙනෙක් විදිහටද? නැත්නම් මේ ඉන්න කෙනා විදිහටමද?
  • සසර පැවැත්ම කෙසේ වටහා ගන්නද?
  • පංච උපාදාන ස්කන්ධය පවතිනවාද?
  • සත්වයාගේ සසර ගමනේදී කුමක්ද යන්නේ? කුමක්ද නොයන්නේ? කිනම් හෝ දෙයක් යනවාද, මොකවත් නොයනවාද?
  • සත්වයා මරණින් මතු ඉන්නේද, නොඉන්නේද, ඉන්නේත් නොඉන්නේත් වේද, නොම ඉන්නේත් නොම නොඉන්නේත් වේද යන ප්‍රශ්න තේරුම් ගන්නේ කෙසේද?
  • එම ප්‍රශ්න වලට බුදු පියානන් පිළිතුරු නොදී ඇත්තේ ඇයි?
  • එම ප්‍රශ්න වලට උත්තර නොදෙන්න හේතු ලෙස බුදු පියානන් දක්වන්නේ කිනම් කරුණුද?
  • බුදු පියානන් ඇත, නැත යන අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දෙසනවා කියන්නේ කුමක්ද?
  • හේතු ඵල දහම (පටිච්ච සමුප්පාදය)
  • කුමක් අවබෝධ කල යුතුද, කුමකින් අවබෝධ කල යුතුද, කෙසේ අවබෝධ කල යුතුද?
  • දන් දීම, සිල් රැකීම, පිරිත් කීම හෝ ඇසීම, බණ කීම හෝ ඇසීම යන කරුනු වලින් පමණක් දහම් අවබෝධවනවාද?
මෙතනින් ලබා ගන්න: http://www.trekmentor.com/si/daham/talks