මහරගම විතරද තියෙන්නෙ ?සල්ලි වලට ගන්න පුළුවන් නේද..?
මහරගම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවේ තියෙනවා
මහරගම විතරද තියෙන්නෙ ?
මහරගම කොයි හරියෙද ඕක තියෙන්නෙ ?පොඩ්ඩක් විස්තර කියනවාද ?


high level පාරෙද ? දෙහිවල පාරෙද ? නැත්තං ජයවර්ධනපුර පාරෙද ?ඒකේ තමයි තියෙන්නේ, වෙන තැනක් නෑ
හරියටම කියන්න අමාරුයි, ඒ හරිය වැඩිය මතකයක් නෑ
හන්දියේ ඉඳන් පයින් යන දුර, කාගෙන් හරි ඇහුවානම් කියයි.
high level පාරෙද ? දෙහිවල පාරෙද ? නැත්තං ජයවර්ධනපුර පාරෙද ?

මෙ සයිට් එක දුන්නට ගොඩක් පිං.
ගන්න තියෙනවාද ? නැත්තං Ebooks හැටියට ඩවුන්ලෝඩ් කරන්න තියෙනවාද ?![]()