දහම් පාසල් පෙලපොත්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දහම් පාසල් පෙලපොත්

    ගන්න තියෙනවාද ? නැත්තං Ebooks හැටියට ඩවුන්ලෝඩ් කරන්න තියෙනවාද ? :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි වලට ගන්න පුළුවන් නේද..?
    මහරගම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවේ තියෙනවා
    මහරගම විතරද තියෙන්නෙ ?
    මහරගම කොයි හරියෙද ඕක තියෙන්නෙ ?පොඩ්ඩක් විස්තර කියනවාද ?
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මහරගම විතරද තියෙන්නෙ ?
    මහරගම කොයි හරියෙද ඕක තියෙන්නෙ ?පොඩ්ඩක් විස්තර කියනවාද ?

    ඒකේ තමයි තියෙන්නේ, වෙන තැනක් නෑ
    :baffled:
    හරියටම කියන්න අමාරුයි, ඒ හරිය වැඩිය මතකයක් නෑ:baffled:
    හන්දියේ ඉඳන් පයින් යන දුර, කාගෙන් හරි ඇහුවානම් කියයි.
     
    • Like
    Reactions: kosandpol

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකේ තමයි තියෙන්නේ, වෙන තැනක් නෑ
    :baffled:
    හරියටම කියන්න අමාරුයි, ඒ හරිය වැඩිය මතකයක් නෑ:baffled:
    හන්දියේ ඉඳන් පයින් යන දුර, කාගෙන් හරි ඇහුවානම් කියයි.
    high level පාරෙද ? දෙහිවල පාරෙද ? නැත්තං ජයවර්ධනපුර පාරෙද ?