ඕක අපි දන්නවා.
ඒත් මෙතන කතා නොකර ඉන්නේ අනවශ්‍ය ප්‍රස්ණ ඇති නොවෙන්නයි.
උඹ එකෙක් ඔය වගේ නියුස් හොය හොයා දාන එකෙන් වෙන්නේ උඹේ ආගමට විරුද්දව ත්‍රේඩ් 100ක් වෙටෙන එකයි.
අන්‍ය ආගම්වල වැරදි හොයන්න කියලා උඹේ ආගමේ උඹට කොහෙත් කියල නැහැ.පුලුවන්නම් උඹේ ආගම හරියට අදගෙන හිටපන්.
තමුන් හැදිලා ගෙදර හදන්න ඔනේ.
ගෙදර හදල ගම හදන්න ඔනේ.
ගම හදල රට හදන්න ඔනේ.
මේව කරන්න පුලුවන්නම්,කරොත් පමනක් ලෝකේ හදන්න පලයන්.