දහම් සිරිසේන දේශපාලනයට ආවේ හැමෝම ඉල්ලූ නිසා.. එය පවුල් දේශපාලනයක් නොවේ..
September 11, 2022 at 12:02 am | lanka C news
තමන්ගේ පුත් දහම් සිරිසේන මහතා දේශපාලනයට ගෙන ආවේ සියලු දෙනාගේ ඉල්ලීම මත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
එසේ නැතිව එය පවුල් දේශපාලනයක් නොවන බව පවසන ඔහු තමන් ජනාධිපති ධුරයේ සිටින තාක් තම පවුලේ කෙනෙක් දේශපාලන නොඑන බව එකල තමන් ප්‍රකාශ කර තිබූ බවද පැවසීය.
දහම් සිරිසේන මහතා දේශපාලනයට ගෙන ඒමට පෙර පොලොන්නරුවේ ප‍්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් කැචවා මේ සම්බන්ධයෙන් විමසූ විට ඔවුන් සියලු දෙනාම එක හඬින් ඊට කැමැති වූ බව ද හෙතෙම තවදුරටත් පැවසීය.
උගෙ අප්පට හිකේ
