dana widiyata machan wakugadu weda karan nathuwa giyama ewagen tharala eliyata yan ne e nisa ewa thama oya wathura kiyala ain karane.කැන් සම්වන් එක්ස්ප්ලේන් ඩිස්?
වතුර ටැංකියක බැහැලා හිටියම මොකෝ වෙන්නේ
අර ඇගෙන් වතුර අයින් කරනවා කියන්නේ මොකක්ද
කැන් සම්වන් එක්ස්ප්ලේන් ඩිස්?
වතුර ටැංකියක බැහැලා හිටියම මොකෝ වෙන්නේ
අර ඇගෙන් වතුර අයින් කරනවා කියන්නේ මොකක්ද
ඔය ලෙඩේ හැදුනම හරිම අමාරුයි.පොඩි සීතලක් උනත් වෙව්ලන්න ගන්නව,.පොඩි රස්නයක් උනත් ගිනිගන්නව වගේ දැනෙනව.
වකුගඩු වලින් කෙරෙන වැඩේ වෙන්නෙ නැති උනාම බඩට සාන්ද්‍ර තරලයක් දානව.එතකොට වකුගඩු වලින් අයින් වෙන අපද්‍රව්‍ය ඒකට උරාගෙන ඇඟෙන් ඉවත් වෙනව.ඕක හෙනම පිරිසිදුවට කරන්න ඕනෙ වැඩක්.බඩ හිල් කරල බටයක් දාන නිසා පොඩි හරි විශබීජයක් ගියොත් ඉවරයි.
අපේ තාත්තට ඔය ලෙඩේ හැදිල තියෙන්නෙ.දවසට දෙපාරක් වතුර මාරු කරනව.සමහර අයට දවසට තුන් පාරක් කරන්න ඕනෙ.
ඔය අන්තිමට කාමරයක්,කොමඩ් බාතෲම් හදල ඉල්ලන්නෙ ඒක නිසා.
මෙන්න මේක බලන්න.කරන විදිය මේකෙ තියනව.
පව් බන් කොච්චර ඉන්නවා ඇතිද ඔය වගේdana widiyata machan wakugadu weda karan nathuwa giyama ewagen tharala eliyata yan ne e nisa ewa thama oya wathura kiyala ain karane.
mewa dekkama mara upset ban.me jeewithe thanikarama duk godak 
Hina kaala merenawa yako
අඩෝ සිරාවටද? උඹ රජරට ද ඉන්නෙ![]()


matath hithuna.. mita vada api hithanna oniවනේ වන හතුරෙකුටවත් මෙවගෙ ලෙඩ නම් හැදෙන්න ඒපා..
අපෙ වකුගඩු වලට අපි සලකනවා මදි කියලා උබලට හිතෙන්නෙ නැද්ද?