දහවල් කාලයේ වතුර ටැංකියක ජීවත්වන තාත්තා කෙනෙක්

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එලකිරි එකේ සල්ලිතියෙන කොල්ලෝ මොනා හරි පුලුවන් විඩිහට මොකක් හරි උදව්වක් කරලා දෙමු
    මේකේ ෂෝ දැම්මට මුං al කරන උන් බං
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    mewa dakidii nam papuwa danawa ban. keedenekta kiyala udaw karannada ban.
    anika mama dakapu deyak thami Anuradhapura me wage family wadi. 75% enne ohe videos? ai ban

    නිදන්ගත වකුගඩු රෝගය නිසා.දියවැඩියාව නිසාත් හැදෙනව.තව විශබීජ ගිහිනුත් හැදෙනව.තව ප්‍රෙශර් නිසත් එනව... හේතු ගොඩයි.

    ඔය පැත්තෙ ගොඩක්ම තියෙන්නෙ නිදන්ගත වකුගඩු රෝගය (CKD)