දහසය හැවිරිදි බස් රියදුරු..

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා බස් රථය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි පාසල් සිසුවා මිදෙණිය නගරයේ රථවාහන පරීක්ෂක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගැනුනා.
    පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ දුන් දහසය හැවිරිදි සිසුවෙකු බවත් ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ නොමැති බවත්ය.
    ගෙදරින් එද්දි වයස 15 යි. පොලිසියෙන් අල්ලද්දි 16 යි.
    ආච්චිට හාල් ගරන්ඩ මේ නිව්ස් ලියන උන් දෙපාරක් කියවන්නැද්ද හරිද කියල බලන්ඩවත්