දහස් ගානක් අල්ලපු යුක්තිය

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    සිරා ද බන් මේ 10000+ අල්ලලා කියන්නේ

    මම දැනුවත්ව මම ඉන්න පැත්තේ ඇල්ලුවේ එක මුදලාලි කෙනෙක් වයි සමානයි කුඩු විකුණන එකෙක් වයි

    ඇහැට පෙන කුඩ්ඩො ඔක්කොම ඉන්නවා

    පිට වුන් නම් ටිකක් අඩුයි

    බොරුවක් ද දන්නේ

    //මෙහම් හරි කරන එක හොදයි හැබැයි තවකාලික් බොරුවක් නම් ඉතින් ****$$$*** තමයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    kudu gahanawa kiyala penda thibba un nan ussan gihin thibba. kudu wikunanawa kiyala kiyapu dial ekakge bus ehema police aran gihin thibba. dial eka missing.
     
    • Like
    Reactions: jjpala

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    sketch-1704644769506-removebg-preview.png
     
    • Sad
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    kudu gahanawa kiyala penda thibba un nan ussan gihin thibba. kudu wikunanawa kiyala kiyapu dial ekakge bus ehema police aran gihin thibba. dial eka missing.
    mehe nam dan ayasata innawa sonna pataw

    alla gaththa wunta nadu dalada nathanam nidhas karalada
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    //මෙහම් හරි කරන එක හොදයි හැබැයි තවකාලික් බොරුවක් නම් ඉතින් ****$$$*** තමයි
    උඹලටත් රෙදි කඩේ පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහිං රෙදි අරන් කපලා මහලා ඇදගන්නවා...
     
    • Haha
    • Sad
    Reactions: jjpala and shenat

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    මෙහෙ එවුනුත් පෙන්න නැ දැණ් සති ගානකින්
    ඉස්සර එලිපිට බඩු හොරකන් කරන්නෙ
    ow patta karumayak wela thibbe meheth
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උඹලටත් රෙදි කඩේ පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහිං රෙදි අරන් කපලා මහලා ඇදගන්නවා...
    Hama maadyavediyama kiyana eka borunam venama police hadanna venava.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lagadi yaluwekwa check kara, pena tharamata mona kudu wath bonne nehe, decent eke inna kenekge purse eka athule balanna ona kiala. deela nehe hebei penannala athule.. mehema purse ehema illanne puluwanda
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    lagadi yaluwekwa check kara, pena tharamata mona kudu wath bonne nehe, decent eke inna kenekge purse eka athule balanna ona kiala. deela nehe hebei penannala athule.. mehema purse ehema illanne puluwanda

    මම දන්න වෙන රටක වැඩ කරන ඵකෙක්ට ඵහේ පොලිසියෙන් උගේ මේසුත් ගලවලා පෙන්නන්න කියලා තිබ්බා පාර අයිනේ..උන්ට සැක හිතුනොත් බලන්න පුළුවන් අැති..අපේ උන් කොහොමත් දැක්කම චෙක් කරන්න හිතෙනවනේ..පාරේ යන්නෙත් වට පිට බල බල හොරු වගේ..😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    allapu kudu walin rasa parikshakata yawapu case 790k pan pitilu

    ඕව කිව්වට වඩා හොඳයි උබ පාන්පිටි ගෝනියක මූණ ඔබාගන්නවා.
    කොහොම කිව්වත් ඔය බයියො හිතන්නෙ ඕව ඇත්තට කරන ඒව කියලා 😆😆😆😆
     
    • Haha
    Reactions: SDCR and SLK_sri

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම දන්න වෙන රටක වැඩ කරන ඵකෙක්ට ඵහේ පොලිසියෙන් උගේ මේසුත් ගලවලා පෙන්නන්න කියලා තිබ්බා පාර අයිනේ..උන්ට සැක හිතුනොත් බලන්න පුළුවන් අැති..අපේ උන් කොහොමත් දැක්කම චෙක් කරන්න හිතෙනවනේ..පාරේ යන්නෙත් වට පිට බල බල හොරු වගේ..😅
    ehema personal dewaluth penanne oneda.. mara deyakne.. mama dakka dailymirror eke kaudo lamai dennekge okkama galawanna kiyalalau, underwear ekat ekka. paw mewa. dan inna police pathita human rights violations tiyena eke, mekat aluth nemei.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    ehema personal dewaluth penanne oneda.. mara deyakne.. mama dakka dailymirror eke kaudo lamai dennekge okkama galawanna kiyalalau, underwear ekat ekka. paw mewa. dan inna police pathita human rights violations tiyena eke, mekat aluth nemei.
    underwear galolath balanawaa
    mama danna kollek geth galolaaa check karalaa karanna puluwanda barida danne naha habayi karalaa

    ra bike eke enakoata

    තාමත් මේවට අහුවෙන උන් ඉන්නවා ද ? අයිස් නාට්ටිය මතකද ?
    podi hari sahanayak thibbba ban boruwata karath sillara kuddo tika alluwaa

    thoga wunwa mama danne naha ne ,

    habayi prashne wunwa alluwata wun karapau business eka nawaththalaa naha
    wunge puththu gani ehema karanawaaa ethanama aru athule wunata wadak thiyenawaada ban

    game police nam allanne naha
    ------ Post added on Jan 9, 2024 at 4:44 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    underwear galolath balanawaa
    mama danna kollek geth galolaaa check karalaa karanna puluwanda barida danne naha habayi karalaa

    ra bike eke enakoata

    podi hari sahanayak thibbba ban boruwata karath sillara kuddo tika alluwaa

    thoga wunwa mama danne naha ne ,

    habayi prashne wunwa alluwata wun karapau business eka nawaththalaa naha
    wunge puththu gani ehema karanawaaa ethanama aru athule wunata wadak thiyenawaada ban

    game police nam allanne naha
    ------ Post added on Jan 9, 2024 at 4:44 AM

    බඩු ගේන උන් ටික ඉන්නෙත් ආණ්ඩු ඇතුලේමයි. ග්රෑම් දෙක තුන අල්ලලා ඕවා නතර කරන්න බෑ. නිකන් මිනිස්සු අන්දන එක විතරයි මේ වෙන්නේ. නාට්ටියකයි ඇත්තටම කරන දේකයි ලොකු වෙනසක් තියෙනවා ඒකයි මේ කියන්නේ. මේවා ආයේ ආයේ කියල එපා වෙලා දැන්.
     
    • Like
    Reactions: ttj

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama ලංසා අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි මයිනා ගිහින් දෙනෝ දාහක් මැද ලංසගෙ කලිසම ගලවලා කටට ගත්ත හැටි මතකද පොන්නයෝ 🤣🤣🤣