දළදා තේවාව - Dalada Thewawa

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
දළදා මාලිගාවේ තියෙන දන්ත ධාතුව බුදුන්ගේ නෙවෙයි.
දැන් තෝ ආවද අපහාස කරන්න. තමන්ගේ වැඩක් බලාගෙන පිස්සු නැතුව යනවා ඕයි යන්න
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    එළකිරි සමාජ වෙබ් අඩවියේ යහපත් පුරවැසියෙකු වන blacktulip හට ඔබගේ ඡන්දය ලබා දී ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..

    අපිට චන්දෙ දෙන අය අපි අමතක කරන්නේ නෑ......

    දැන්ම දෙන්න වටිනා චන්දය අපතේ යවන්න එපා..... :)


    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!


    nnu0oy.jpg

     

    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    දළදා මාලිගාවේ තියෙන දන්ත ධාතුව බුදුන්ගේ නෙවෙයි.

    Para balla tho dannavada daladawa rakaganna kochchara minisu kapakirim karala thiyanavada kiyala?

    Keyboard ekak ahunu paliyagata gong katha nokiya indapan ,
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    දළදා තේවාව වේලාවන්
    උදෑසන තේවාව 5.30am
    දහවල් තේවාව 9.30am
    සවස තේවාව 6.30pm

    මේ වේලාවන් මම දන්න විදිහට හරි

    දළදා සමිදු පිහිටයි !!!!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මගුල් "හයිව්" කිය කියා දාන ත්‍රේඩ් වලට කෙලවෙන්නම මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරනවා..මොන මගුලක්ද යකො මෙක මෙ ඉයෙ ඉදලම එලකිරි එකම විකාරයක් වෙලා:angry: