දළදා ප්‍රදර්ශනයක් තියන්නයි යන්නේ....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,518
    166,947
    113
    එකමත් එක රටක
    "බුදුරජාණන් වහ්ස්න්සේ කොතැනක හෝ දේශනා කරල තියනවද ඔබ ආගමික වතාවත් වල යෙදෙන කොට මාධ්‍ය හරහා ජනතාවට පෙන්නන්න කියලා ???"

    What Is It Reaction GIF by Nebraska Humane Society


     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,538
    16,325
    113
    ඕවා කරාට පච ගහලා රට ගිණි තියලා බලේ ගත්ත පව් හෝදගන්න බෑ..මූණ තවත් කළු වෙලා තියෙන්නේ රෑට නින්ද යන්නෙත් නැතුව අැති..නින්ද ගියත් ඒවා මතක් වෙලා අම්බෝ ගාගෙන අැහැරෙනව අැති..😅
     
    • Haha
    Reactions: Asmodeus

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඌරු දතක් කියලා නේද මේකේ ඉස්සර ත්‍රේඩ් ගියෙ.
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    "බුදුරජාණන් වහ්ස්න්සේ කොතැනක හෝ දේශනා කරල තියනවද ඔබ ආගමික වතාවත් වල යෙදෙන කොට මාධ්‍ය හරහා ජනතාවට පෙන්නන්න කියලා ???"

    What Is It Reaction GIF by Nebraska Humane Society



    තෝ දන්න පක..මාධ්‍ය හරහා ජනතාවට පෙන්නන්න මාධයක් තිබුනද ඒ කාලෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    🙏🙏
    නායක්කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නුල් තිබ්බ නෙ මේකේ ආයේ කියවල බලන්න ඕනි.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,892
    113
    Kari Lapaya.. Dalada pennala Naaki Ammaandilage Change gannawa.. dan Rewila neh inne. kari wesige putha
     
    • Haha
    Reactions: supun_sg

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    අවරුදු 8 වරක් තමයි තියෙන්නේ මතක හැටියට ..
    දැන් කාලේ හරිද දන්නේ නෑ ..
    අනික මැයි වෙනකන් වැස්ස නෑ කියලා කතාවක් ඇහුනා ..
     
    • Like
    Reactions: Asmodeus

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපිත් දළදා ප්‍රදර්ශණය තියෙනකොට දැහෙමි සිතින් දළදා මාළිගාවට සම්බන්දව සේවයේ යෙදුනු අය තමයි....🙏🙏🙏
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,843
    113
    අද මල්වතු පන්සල ගාව depender 2ක්‌ තිබ්බ, swot කියලා jacket දාපු stf අය හිටියා
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ timestamp එකේ (play වෙන තැන) තියෙන්නෙ මූ නොකියපු දෙයක්ද?

     
    Last edited: