දළදා ප්‍රදර්ශනය "තෙවැනි" ඇසෙන් බැලීම..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
    රටේ ජනාධිපතිතුමා දළදා වදින්න එන්න කියනවා.

    පොලීසියෙන් කියනවා නුවර පැත්ත පලාතේ එන්න එපා කියලා

    ඕක තමයි කුමන්ත්‍රණය
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    The main reason is organizing failures. mismanagement, no risk analysis, no coordination, and many more faults. Such an event should have a massive operational center with thousands of volunteers. And this requires lots of funds too. I hope the lesson is learned and will be avoided in future events.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
    Unta ona bauddayan lawa dalada wahanseta agurawa Karanna wage
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නුවර ටව්මේ එවුන් SJB එකට චන්දේ දුන්න එකට.... Return එක දුන්නා නේද ගූ, හුජ්ජ වලින් පාරවල් නාවල. කඩේ වහපු දොර පියන් දෙක අස්සෙන් ඇතුලට චූ කරපු එවුන්ට තිබ්බ මානසිකත්වය මොකද්ද? හුජ්ජ sindrome ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,867
    1
    6,707
    113
    නුවර ටව්මේ එවුන් SJB එකට චන්දේ දුන්න එකට.... Return එක දුන්නා නේද ගූ, හුජ්ජ වලින් පාරවල් නාවල. කඩේ වහපු දොර පියන් දෙක අස්සෙන් ඇතුලට චූ කරපු එවුන්ට තිබ්බ මානසිකත්වය මොකද්ද? හුජ්ජ sindrome ද?
    ම්ම්ම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔

    sinhalu amu modai kiyala dapan othana
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර වගේ නෙවෙයි සෝෂල් මීඩියා, ටිවී වල ප්‍රචාරය වැඩියි තොරතුරු ඉක්මනට හැමෝටම යනවනෙ..මිනිස්සු සති ගානකට කලින් ප්ලෑන් කරලා වන්දනා නඩ වෑන් බස් කෝච්චි පිරිලා එන්නෙ..දවසකට ලක්ෂයක් අමාරුවෙන් බලන එකට ලක්ෂ 4ක් ආවම ඔක්කොම චොර වෙනවනෙ..

    මිනිස්සු එන එක කාටවත් වලක්වන්ඩ බෑනෙ එපා කිව්වත් එනවා, මොන ජගතා හිටියත් ඔය පැය ගාන, දවස් ගානට වඩා දලඳා ප්‍රදර්ශණය කරන්ඩ බැරුව ඇති.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
    එන ගාන ගැන මිම්මක් තිබිලා නැ. මිට කලින් පාර කරද්දි කොටි හිටියා. ඒ කාලේ මිනිස්සු ඔච්චර තග් ගැහෙන්න අවේ නැ. දැන් රටේ ඕවා නැ. අනික හැමදාම දළදාව පෙන්වන්නෙත් නැති නිසා නිදහස් රටක මිනිස්සු එනවා. එක වරක් හරි දන්තධාතුව බලාගන්න එක බෞද්ධයන්ගේ ආසවක්.
    එන මිනිස්සු කටවත් බැනලා වැඩක් නැ. රටේ මිනිස්සු කුනු දානවා කියලා දන්නැද්ද? හැසිරෙන විදිහ දන්නැද්ද?
    ඕවා හිතන්න ඕනා.
    කරපු දේ හරි.
    කරපු විදිහ වැරදි.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
    Prashne thiyenne buddagama gewuna than Wala witharak 3 weni eken balanna oni wena eka. Thiyana prashne anith welawata wada karanne Nathi 3 mehema welawata witharak wada karana eka 😂
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එන ගාන ගැන මිම්මක් තිබිලා නැ. මිට කලින් පාර කරද්දි කොටි හිටියා. ඒ කාලේ මිනිස්සු ඔච්චර තග් ගැහෙන්න අවේ නැ. දැන් රටේ ඕවා නැ. අනික හැමදාම දළදාව පෙන්වන්නෙත් නැති නිසා නිදහස් රටක මිනිස්සු එනවා. එක වරක් හරි දන්තධාතුව බලාගන්න එක බෞද්ධයන්ගේ ආසවක්.
    එන මිනිස්සු කටවත් බැනලා වැඩක් නැ. රටේ මිනිස්සු කුනු දානවා කියලා දන්නැද්ද? හැසිරෙන විදිහ දන්නැද්ද?
    ඕවා හිතන්න ඕනා.
    කරපු දේ හරි.
    කරපු විදිහ වැරදි.
    Event Organizing වලට කප් ගහපු ආණ්ඩුවක් නොහිටියා නම් ඔය කතාව පිලිගන්න තිබුනා.. හරි, ලක්ෂ ගානක් එයි කියලා නොහිතුවත්, පනස්දාහකට හරියන්න කක්කුස්සිවත් අඩු ගානෙ තියනවද??

    එකතු වෙන කුණු අයින් කරවනවද අඩු ගානෙ, ඒ ඒ අය ස්වෙච්චාවෙන් කරන ඒවා ඇරෙන්න??

    ලොකුම දේ බං , වෙනදට පඩයක්.ගියත් High responsive attend වෙන එවුන් හැමෝම කිසිම Acrive ගතියක් නැතුව නිකන්, වැඩේ වෙන්න ඇරලා ඉන්නවා වගේ දෙයක් නෙ තියෙන්නෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    Event Organizing වලට කප් ගහපු ආණ්ඩුවක් නොහිටියා නම් ඔය කතාව පිලිගන්න තිබුනා..
    කොහෙද බං කප්. ඔය පොඩි පොඩි event කරාට උන් කරපු major event ඔක්කොම වගේ නෑවනේ.

    කුණු බක්කි අඩියෙන් අඩිය. පාරේ මොනවත් කුණුත් නෑ.
    ------ Post added on Apr 24, 2025 at 11:43 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113

    2009 March 6 -17​

    Sunday, 15 March 2009​

    Massive crowds worship Sri Dalada​

    S. A. Jiffrey ABDEEN, Kandy South Corr.

    The Sacred Tooth Relic exposition, which is being held at the Sri Dalada Maligawa, Kandy had drawn over 1.2 million devotees during the last few days. The exposition will conclude on Tuesday (17).

    z_p01-MassiveCrowd.jpg

    Daily queues with four persons abreast are formed in the afternoon and extend along Sri Sangaraja Mawatha upto Maha Maya College and other queues on Dharmapala Mawatha also extend very far every day.

    Though rains come down in the afternoons or evenings pilgrims remained in queues and voluntary religious organisations and individuals provide drinks and refreshments to the pilgrims.

    But the influx of heavy traffic mainly carrying pilgrims to the city in the afternoon created traffic congestion and some of the roads have been closed to traffic, especially those near the Sri Dalada Maligawa. Large crowds congregated in the city from morning even yesterday to worship the Tooth Relic.

    Over 1.2 million devotees have so far worshipped the Sacred Tooth Relic at the exposition at the Sri Dalada Maligawa which began on March 6 will conclude on March 17.

    Daily large crowds throng to Kandy to worship the exposition and the queues which 3 or 4 lines in breadth had extended upto Vidyartha College on Friday. There are several other queues too along Sri Sangaraja Mawatha which extended upto Mahamaya College and also along Dharmapala Mawatha.

    The very bright sunshine in the mornings and the rains in the afternoons did not discourage the large crowds who wended their way for their turn to worship at the Sri Dalada Maligawa. Many organisations and individuals provide free refreshments and drinks to those in the queues.

    There are also mobile toilets for the convenience of the crowds with some of them waiting from the previous day.

    The Kandy Police under the direction of the Central Province DIG Pujitha Jayasundera do a good job in helping the crowds with their courteous approach.

    But the main problem faced by the residents and the visitors to Kandy is traffic jams and congestion resulting from very large number of vehicles coming into the city and leaving the city and this is experienced mostly in the afternoons.

    A couple of roads near the Sri Dalada Maligawa has been closed for better control of the large crowds and as a result traffic from the Katugastota side has been diverted through either cemetery road or turn off from D.S. Senanayake Veediya into Haras Weediya and Yatinuwara Veediya and upper section of Colombo Street.

    A number of streets have also been declared ‘No Parking’ zones.

    The Kandy Police has also decided on a temporary measure to ease the traffic jams to make William Gopallawa Mawatha one way from the Hospital junction upto Gatambe and only vehicles leaving Kandy will be permitted to use this road.

    Likewise the old Peradeniya Road is also one way from Gatambe and only vehicle coming into Kandy will be permitted to use this road.

    Large crowds were seen in Kandy yesterday morning too to worship the Sacred Tooth Relic.

    - https://archives.sundayobserver.lk/2009/03/15/new03.asp
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
    Kathawa meka gov services wala inna horu thawamath natawenne un ekka haule game dila hora kapu hitapu, inna deshapaluwo ekka, un gov services wala gotto allagena AKD moken hari madak gassawanna problem create karanawa, ithin AKD, NPP danaganna ona gov services wala unwa karata nogena wada nokarana un dotta danna naththan anduwe kakulen adinne mehema inna gov services wala hathikare...
     
    • Haha
    Reactions: pazzy12

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනික කෝ බං නුවර ජනතා නියෝජිතයෝ??? මොනවා වුනත් හොරු කියලා ලේබල් වැදිච්ච එවුන් , ඉස්සර මේ වගේ වෙලාවක, ලකුණු දාගන්න හරි මිනිස්සු අතරට බහිනවා..

    කෝ බං දැන් එවුන්ගෙ සහකම්පනේ?? යකෝ අඩුගානෙ තමන්ගෙ මිනිස්සු කියන හැඟීම වත් නෑනෙ.. හරිම වියලි, හැඟීම් විරහිත Vibe එකක් මට නම් දැනෙන්නෙ මුන් ගෙන්.. ⁣පොතේ හැටියට දුක් විඳින ජනතාව ගැන හරියටම දැනෙන්න වගේ ඉන්න එවුන්, ප්‍රායෝගිකව එහෙම නෑනෙ බං..

    මට ඒකයි හිතෙන්නෙ, මෙතන හෙනම Fishy vibe කියලා..

    Kathawa meka gov services wala inna horu thawamath natawenne un ekka haule game dila hora kapu hitapu, inna deshapaluwo ekka, un gov services wala gotto allagena AKD moken hari madak gassawanna problem create karanawa, ithin AKD, NPP danaganna ona gov services wala unwa karata nogena wada nokarana un dotta danna naththan anduwe kakulen adinne mehema inna gov services wala hathikare...
    අනේ මොන හුත්තෙ කතාවක්ද බං ඒ.. අනුර කියලා තනි මිනිහෙක් නෙමෙයි නෙ ඉන්නෙ.. 2/3 කේ බලයකුයි, විධායක ජනාධිපති බලයයි තියනවා..

    රනිලා තනි ආසනෙන්, ගේම ගැහුවනං, මහින්දයා තමන්ට කකුලෙන් ඇදපු චන්ද්‍රිකාගෙ එවුන් එක්ක පලවෙනි Term එකේ යුද්දෙකුත් කලා නං, ඉතිහාසෙ පත්වුන බලවත්ම රජයට ආගමික ප්‍රදර්ශනයක් කරගන්න බැරිද??

    ඒකටත් එක එකා පිට වගකීම පටවනවා කියන්නෙ පට්ට බැරිකමක්, හැබැයි මම හිතන්නෙ බංැ නෙමෙි, හිතලම කරන්නෑ..
    ------ Post added on Apr 25, 2025 at 12:11 AM
     
    • Haha
    Reactions: pazzy12