දළදා ප්‍රදර්ශනය "තෙවැනි" ඇසෙන් බැලීම..

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Kathawa meka gov services wala inna horu thawamath natawenne un ekka haule game dila hora kapu hitapu, inna deshapaluwo ekka, un gov services wala gotto allagena AKD moken hari madak gassawanna problem create karanawa, ithin AKD, NPP danaganna ona gov services wala unwa karata nogena wada nokarana un dotta danna naththan anduwe kakulen adinne mehema inna gov services wala hathikare...
    ප්‍රාදේශීය සභා ටික දින්නොත් ඔයප්‍රශ්නෙ විසදගන්න බැරි වෙයිද? නැත්තන් ඊටපස්සෙ ගමේ මරනාදාර සමිතිවල සභාපතිකම් ටිකත් අරන් දෙන්නද? මොකෝ කියන්නෙ

    අනික කෝ බං නුවර ජනතා නියෝජිතයෝ??? මොනවා වුනත් හොරු කියලා ලේබල් වැදිච්ච එවුන් , ඉස්සර මේ වගේ වෙලාවක, ලකුණු දාගන්න හරි මිනිස්සු අතරට බහිනවා..

    කෝ බං දැන් එවුන්ගෙ සහකම්පනේ?? යකෝ අඩුගානෙ තමන්ගෙ මිනිස්සු කියන හැඟීම වත් නෑනෙ.. හරිම වියලි, හැඟීම් විරහිත Vibe එකක් මට නම් දැනෙන්නෙ මුන් ගෙන්.. ⁣පොතේ හැටියට දුක් විඳින ජනතාව ගැන හරියටම දැනෙන්න වගේ ඉන්න එවුන්, ප්‍රායෝගිකව එහෙම නෑනෙ බං..

    මට ඒකයි හිතෙන්නෙ, මෙතන හෙනම Fishy vibe කියලා..

    අනේ මොන හුත්තෙ කතාවක්ද බං ඒ.. අනුර කියලා තනි මිනිහෙක් නෙමෙයි නෙ ඉන්නෙ.. 2/3 කේ බලයකුයි, විධායක ජනාධිපති බලයයි තියනවා..

    රනිලා තනි ආසනෙන්, ගේම ගැහුවනං, මහින්දයා තමන්ට කකුලෙන් ඇදපු චන්ද්‍රිකාගෙ එවුන් එක්ක පලවෙනි Term එකේ යුද්දෙකුත් කලා නං, ඉතිහාසෙ පත්වුන බලවත්ම රජයට ආගමික ප්‍රදර්ශනයක් කරගන්න බැරිද??

    ඒකටත් එක එකා පිට වගකීම පටවනවා කියන්නෙ පට්ට බැරිකමක්, හැබැයි මම හිතන්නෙ බංැ නෙමෙි, හිතලම කරන්නෑ..
    ------ Post added on Apr 25, 2025 at 12:11 AM
    හුත්තිගෙ පුතාලගෙ අඳෝනාව කොහොමද? දෙයක් හරි ගියොත් උන්. කෙළ උනොත් නිලධාරීන් සහ පසු ගිය රජය අනේ හුකේ
    ------ Post added on Apr 25, 2025 at 12:15 AM
     
    • Haha
    Reactions: sarika406

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    අනික කෝ බං නුවර ජනතා නියෝජිතයෝ??? මොනවා වුනත් හොරු කියලා ලේබල් වැදිච්ච එවුන් , ඉස්සර මේ වගේ වෙලාවක, ලකුණු දාගන්න හරි මිනිස්සු අතරට බහිනවා..

    කෝ බං දැන් එවුන්ගෙ සහකම්පනේ?? යකෝ අඩුගානෙ තමන්ගෙ මිනිස්සු කියන හැඟීම වත් නෑනෙ.. හරිම වියලි, හැඟීම් විරහිත Vibe එකක් මට නම් දැනෙන්නෙ මුන් ගෙන්.. ⁣පොතේ හැටියට දුක් විඳින ජනතාව ගැන හරියටම දැනෙන්න වගේ ඉන්න එවුන්, ප්‍රායෝගිකව එහෙම නෑනෙ බං..

    මට ඒකයි හිතෙන්නෙ, මෙතන හෙනම Fishy vibe කියලා..

    අනේ මොන හුත්තෙ කතාවක්ද බං ඒ.. අනුර කියලා තනි මිනිහෙක් නෙමෙයි නෙ ඉන්නෙ.. 2/3 කේ බලයකුයි, විධායක ජනාධිපති බලයයි තියනවා..

    රනිලා තනි ආසනෙන්, ගේම ගැහුවනං, මහින්දයා තමන්ට කකුලෙන් ඇදපු චන්ද්‍රිකාගෙ එවුන් එක්ක පලවෙනි Term එකේ යුද්දෙකුත් කලා නං, ඉතිහාසෙ පත්වුන බලවත්ම රජයට ආගමික ප්‍රදර්ශනයක් කරගන්න බැරිද??

    ඒකටත් එක එකා පිට වගකීම පටවනවා කියන්නෙ පට්ට බැරිකමක්, හැබැයි මම හිතන්නෙ බංැ නෙමෙි, හිතලම කරන්නෑ..
    ------ Post added on Apr 25, 2025 at 12:11 AM
    AKD gov services wala hora haththata wiswasa karanna giyoth mahajana wiswaseta sorry wenawa, gov services wala thawama inne parana game walata kohen hari sambanda un, AKD ge dakma bribe and corruption nathi karala dana eka unata, ara gov services wala inna hora haththa ita wirudda paththata wade geniyanna dangalanne unta athulata yanna wei anika mechchara kala gasagena kapuwa nathi weddi unta ridila thiyenne, AKD gov services wala unwa trust karanna narakai, mahajanathawa bahutharayak kathire gahuwe dushitha gov services wala unuth sudda karana system change ekakata, deshapaluwo witharaka wenas karata madi
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    එන ගාන ගැන මිම්මක් තිබිලා නැ. මිට කලින් පාර කරද්දි කොටි හිටියා. ඒ කාලේ මිනිස්සු ඔච්චර තග් ගැහෙන්න අවේ නැ. දැන් රටේ ඕවා නැ. අනික හැමදාම දළදාව පෙන්වන්නෙත් නැති නිසා නිදහස් රටක මිනිස්සු එනවා. එක වරක් හරි දන්තධාතුව බලාගන්න එක බෞද්ධයන්ගේ ආසවක්.
    එන මිනිස්සු කටවත් බැනලා වැඩක් නැ. රටේ මිනිස්සු කුනු දානවා කියලා දන්නැද්ද? හැසිරෙන විදිහ දන්නැද්ද?
    ඕවා හිතන්න ඕනා.
    කරපු දේ හරි.
    කරපු විදිහ වැරදි.
    මුන් ඔක්කොමල ප්ලැන් කරේ කලින් පාර පෝලිම් සෙට් උන ප්‍රමනෙට තව 500m වගේ දුරට සෙට් වෙයි කියලා.

    අවුරුද්දටත් කලින් තිලකවර්ධන එක කිට්ටුවට එනකම් ටොයිලට් එහෙම හයි කරලා තිබ්බ.. සෙනසුරාදා පෝලිම මහයියාවට එනකොට ඒ හරියෙත් ටොයිලට් හයි කරා, ඒ වගේ වැඩේ ඩයිනමික් විදිහට කරේ.. හැබැයි සෙනග එන්න ගත්තාම කරගන්න දෙයක් නැති උනා සහ අපු මිනිස්සුන්ගේ විනය..

    අනිත් ලොකුම දේ සිරිලන්කන් පොලෝසිය.. ට්‍රැෆික් එකනම් හැව සුපිරියට.. මම කලින් ත්‍රෙඩ් එකක දැම්ම වගේ මුන්ට ඇම්බියුලන්ස් එකක් ලෙන් 4ක් තියෙන පාරක හරියට එලියට දාගන්න තේරෙන්නේ නෑ, එහෙම නැත්නම් හිතලම කරනවා.

    අනුරලා මේවා කරන්නේ උන් ආවම පන්සල් වහනවා, පෙරහැර නවත්තනවා වගේ දේවල් කිව එක වහගන්න.. එක අස්සේ මුන්ට කෙලවන්න ඉන්න සෙට් එකත් උන්ගේ වැඩේ කරගන්නවා, රාජ්‍ය සේවය, පොලිසිය වගේ.. VIP polima සම්පුරනෙම නිලමේ, හාමදුරුවරු කරන සින් එකක්නේ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් ⁣යටින් වෙනවා කියලා..

    බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්?? 🤔
    ඔව් එහෙම හිතා ගන්නත් පුළුවන්. එහෙම දෙයක් තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ විදියට වෙන්න ප්‍රධානම හේතුව වෙන්න පුළුවන් සැලසුමක් නැතිකම.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    542
    666
    93
    ඊලග චන්ද වලට තව හරක් ඉන්න්වද බලන ටෙස්ට් එකක් බං :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg