anuraya okata echchara fund ekak dala nathuwa athi, toilt 150 da koheda dala tiynne. mun ona ekatai epa ekatai funds kapanna gihin thama naa ganne.
ප්‍රාදේශීය සභා ටික දින්නොත් ඔයප්‍රශ්නෙ විසදගන්න බැරි වෙයිද? නැත්තන් ඊටපස්සෙ ගමේ මරනාදාර සමිතිවල සභාපතිකම් ටිකත් අරන් දෙන්නද? මොකෝ කියන්නෙKathawa meka gov services wala inna horu thawamath natawenne un ekka haule game dila hora kapu hitapu, inna deshapaluwo ekka, un gov services wala gotto allagena AKD moken hari madak gassawanna problem create karanawa, ithin AKD, NPP danaganna ona gov services wala unwa karata nogena wada nokarana un dotta danna naththan anduwe kakulen adinne mehema inna gov services wala hathikare...
හුත්තිගෙ පුතාලගෙ අඳෝනාව කොහොමද? දෙයක් හරි ගියොත් උන්. කෙළ උනොත් නිලධාරීන් සහ පසු ගිය රජය අනේ හුකේඅනික කෝ බං නුවර ජනතා නියෝජිතයෝ??? මොනවා වුනත් හොරු කියලා ලේබල් වැදිච්ච එවුන් , ඉස්සර මේ වගේ වෙලාවක, ලකුණු දාගන්න හරි මිනිස්සු අතරට බහිනවා..
කෝ බං දැන් එවුන්ගෙ සහකම්පනේ?? යකෝ අඩුගානෙ තමන්ගෙ මිනිස්සු කියන හැඟීම වත් නෑනෙ.. හරිම වියලි, හැඟීම් විරහිත Vibe එකක් මට නම් දැනෙන්නෙ මුන් ගෙන්.. පොතේ හැටියට දුක් විඳින ජනතාව ගැන හරියටම දැනෙන්න වගේ ඉන්න එවුන්, ප්‍රායෝගිකව එහෙම නෑනෙ බං..
මට ඒකයි හිතෙන්නෙ, මෙතන හෙනම Fishy vibe කියලා..
අනේ මොන හුත්තෙ කතාවක්ද බං ඒ.. අනුර කියලා තනි මිනිහෙක් නෙමෙයි නෙ ඉන්නෙ.. 2/3 කේ බලයකුයි, විධායක ජනාධිපති බලයයි තියනවා..
රනිලා තනි ආසනෙන්, ගේම ගැහුවනං, මහින්දයා තමන්ට කකුලෙන් ඇදපු චන්ද්‍රිකාගෙ එවුන් එක්ක පලවෙනි Term එකේ යුද්දෙකුත් කලා නං, ඉතිහාසෙ පත්වුන බලවත්ම රජයට ආගමික ප්‍රදර්ශනයක් කරගන්න බැරිද??
ඒකටත් එක එකා පිට වගකීම පටවනවා කියන්නෙ පට්ට බැරිකමක්, හැබැයි මම හිතන්නෙ බංැ නෙමෙි, හිතලම කරන්නෑ..
------ Post added on Apr 25, 2025 at 12:11 AM
අඩු වියදමින්anuraya okata echchara fund ekak dala nathuwa athi, toilt 150 da koheda dala tiynne. mun ona ekatai epa ekatai funds kapanna gihin thama naa ganne.
AKD gov services wala hora haththata wiswasa karanna giyoth mahajana wiswaseta sorry wenawa, gov services wala thawama inne parana game walata kohen hari sambanda un, AKD ge dakma bribe and corruption nathi karala dana eka unata, ara gov services wala inna hora haththa ita wirudda paththata wade geniyanna dangalanne unta athulata yanna wei anika mechchara kala gasagena kapuwa nathi weddi unta ridila thiyenne, AKD gov services wala unwa trust karanna narakai, mahajanathawa bahutharayak kathire gahuwe dushitha gov services wala unuth sudda karana system change ekakata, deshapaluwo witharaka wenas karata madiඅනික කෝ බං නුවර ජනතා නියෝජිතයෝ??? මොනවා වුනත් හොරු කියලා ලේබල් වැදිච්ච එවුන් , ඉස්සර මේ වගේ වෙලාවක, ලකුණු දාගන්න හරි මිනිස්සු අතරට බහිනවා..
කෝ බං දැන් එවුන්ගෙ සහකම්පනේ?? යකෝ අඩුගානෙ තමන්ගෙ මිනිස්සු කියන හැඟීම වත් නෑනෙ.. හරිම වියලි, හැඟීම් විරහිත Vibe එකක් මට නම් දැනෙන්නෙ මුන් ගෙන්.. පොතේ හැටියට දුක් විඳින ජනතාව ගැන හරියටම දැනෙන්න වගේ ඉන්න එවුන්, ප්‍රායෝගිකව එහෙම නෑනෙ බං..
මට ඒකයි හිතෙන්නෙ, මෙතන හෙනම Fishy vibe කියලා..
අනේ මොන හුත්තෙ කතාවක්ද බං ඒ.. අනුර කියලා තනි මිනිහෙක් නෙමෙයි නෙ ඉන්නෙ.. 2/3 කේ බලයකුයි, විධායක ජනාධිපති බලයයි තියනවා..
රනිලා තනි ආසනෙන්, ගේම ගැහුවනං, මහින්දයා තමන්ට කකුලෙන් ඇදපු චන්ද්‍රිකාගෙ එවුන් එක්ක පලවෙනි Term එකේ යුද්දෙකුත් කලා නං, ඉතිහාසෙ පත්වුන බලවත්ම රජයට ආගමික ප්‍රදර්ශනයක් කරගන්න බැරිද??
ඒකටත් එක එකා පිට වගකීම පටවනවා කියන්නෙ පට්ට බැරිකමක්, හැබැයි මම හිතන්නෙ බංැ නෙමෙි, හිතලම කරන්නෑ..
------ Post added on Apr 25, 2025 at 12:11 AM
මුන් ඔක්කොමල ප්ලැන් කරේ කලින් පාර පෝලිම් සෙට් උන ප්‍රමනෙට තව 500m වගේ දුරට සෙට් වෙයි කියලා.එන ගාන ගැන මිම්මක් තිබිලා නැ. මිට කලින් පාර කරද්දි කොටි හිටියා. ඒ කාලේ මිනිස්සු ඔච්චර තග් ගැහෙන්න අවේ නැ. දැන් රටේ ඕවා නැ. අනික හැමදාම දළදාව පෙන්වන්නෙත් නැති නිසා නිදහස් රටක මිනිස්සු එනවා. එක වරක් හරි දන්තධාතුව බලාගන්න එක බෞද්ධයන්ගේ ආසවක්.
එන මිනිස්සු කටවත් බැනලා වැඩක් නැ. රටේ මිනිස්සු කුනු දානවා කියලා දන්නැද්ද? හැසිරෙන විදිහ දන්නැද්ද?
ඕවා හිතන්න ඕනා.
කරපු දේ හරි.
කරපු විදිහ වැරදි.
ඔව් එහෙම හිතා ගන්නත් පුළුවන්. එහෙම දෙයක් තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ විදියට වෙන්න ප්‍රධානම හේතුව වෙන්න පුළුවන් සැලසුමක් නැතිකම.උඹලට හිතෙන්නැද්ද, මෙතන "සාමාන්‍ය" Event Organizing අවුලකට එහා ගියපු, Intentional යමක් යටින් වෙනවා කියලා..
බලධාරීන්ගෙ අසාමාන්‍ය නිහඬාවයක් නැද්ද, මෙච්චර අර්බුධයක් තියෙද්දි?? නිකන් බෞද්ධයන්ට එන්න කියලා, වලේ දැම්මා වගේ සීන් එකක් Sense වෙන්නැද්ද උඹලා කාටවත්??![]()