දළදා පෙරහැර

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Ngo සුනඛ රෑනට දැන් සනීප ඇති..උඹලාගේ ආගමටත් අපි මෙහෙම කළාද??යහපාලනය ගහගෙන ඉන්නේ ක්‍රිස්තියානි පාලනයක්ද??


    13873247_321189644889502_584206711295141037_n.jpg


    "
    ඉතිහාසය පුරා දළදා පෙරහැරට බාධා කළ සැමවිටම මහත් විපත් රටට සිදුවුණි... එසේ වූවේ දේව කෝපය නිසයි.. මේවායේ විපාක උන් කරා ඉතා ඉක්මනින් ලඟාවීමට ඉඩ ඇත. මොන කැනහිලුන් කෑගැසුවත් මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. පන්දහසක් කල් නොනැසී දහම පවතින රට මෙයයි. එයට හානි කිරීමට උත්සාහය දැරූ බොහෝ උන් සෑම විටකම මෙන් ඉතිහාසයේ කුණු කූඩයට එකතු වනු නොඅනුමානයි.

    මේ පාහර ආන්ඩුවට නම් හෙන ගහන්න ඕන. රනිල් මේක නිරාගමික රාජ්‍යයක් කරනවා කිව්ව වැඩේ දැන් ආරම්භ කරලයි තියෙන්නේ. තව ටිකක් කල් ගියාම මුන් මේ දලදා පෙරහැර ත් නවත්වන්න ඉඩ තියෙනවා. ඊට කලින් අපි රට අපෙ ආගම සංස්කෘතිය වෙනුවෙන් ආන්ඩුවට විරැද්දව නැගී සිටිය යුතුයි මේ සහජීවන කාරයො නම් බුද්දාගමට සිංහලයට හොදක් කරන්නෙ නෑ. සුලු ජාතින්ට හා ngo කාරයො සනසන එක විතරයි මේ කොන්ද පන නැති ආන්ඩුවෙන් කරන්නේ

    සිරිසේන රනිල් තොපිට හෙන ගහනවා.පවුල් පිටින් හැදිගැවිලා යන්න ඕන.


    "
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    mbmRuL2.jpg
    mbmRuL2.jpg
    mbmRuL2.jpg
    mbmRuL2.jpg


    හීලෑ කරපු රතු අලිනම් ඕනතරම් ඉන්නව
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතිහාසය පුරා දළදා පෙරහැරට බාධා කළ සැමවිටම මහත් විපත් රටට සිදුවුණි.

    අනිවාර්යෙන් මේක වෙනවා,කිසිම යහපත් චේතනාවක් නැතිව අලි ටික අයින් කරා නම්,:(:(

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    http://www.elakiri.com/forum/showthread.php?t=1755545

    The UNP:
    The United National Party was launched on the 6th of September 1946. D S Senanayake was its first leader and became the country’s first prime minister in 1947. Ironically, the 1947 election campaign pledged to remain as a dominion under the UK while also protecting the traditional way of life and Buddhism. Senanayake’s polices were pro-West, anti-Communist foreign policy. UNP was known for its stand against the majority Sinhala Buddhists and its pro-Catholic policies. UNP was also accused of being party to the 1962 army Christian-coup.
    The present UNP is today a member of the pro-Christian centre-right polices of the International Democratic Union (IDU) of which the present leader and PM was elected the Chairman of the Asia Pacific Democrat Union and IDU Vice Chairman (ex officio) since 2005
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලනය ගහගෙන ඉන්නේ ක්‍රිස්තියානි පාලනයක්ද??



    රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් නෙවිනේ මචං. වෙන්නේ ඕක තමයි. ඔය පොන්න කුරුස කාරයට චන්දෙ දුන්නු සිංහල එවුන්ට තලන්න ඕනේ අර පබයගේ මඩු වල්ගේ අරගෙන,,,



    සිරිසේන රනිල් තොපිට හෙන ගහනවා...

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe




    රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් නෙවිනේ මචං. වෙන්නේ ඕක තමයි. ඔය පොන්න කුරුස කාරයට චන්දෙ දුන්නු සිංහල එවුන්ට තලන්න ඕනේ අර පබයගේ මඩු වල්ගේ අරගෙන,,,



    සිරිසේන රනිල් තොපිට හෙන ගහනවා...

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අලි ගැන හිතන්න ඕන හැබැයි ඊට කලින් අර ''අරනායක නායගිය අය'' සහ ''සාලාව'' අවතැන්වූ ජනතාව ගංවතුරින් අවතැන්වූ ජනතාව ගැන හිතුවනම් තමයි හොඳ...!! මම දැක්ක අරනායක අය ඊයෙත් උද්ගෝශන කරනව. ලැජ්ජයි, උපදේශකවරු ඉන්නව එකසිය ගානට. වැඩක් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලි ගැන හිතන්න ඕන හැබැයි ඊට කලින් අර ''අරනායක නායගිය අය'' සහ ''සාලාව'' අවතැන්වූ ජනතාව ගංවතුරින් අවතැන්වූ ජනතාව ගැන හිතුවනම් තමයි හොඳ...!! මම දැක්ක අරනායක අය ඊයෙත් උද්ගෝශන කරනව. ලැජ්ජයි, උපදේශකවරු ඉන්නව එකසිය ගානට. වැඩක් නැහැ.
    :yes::yes:ඒ මිනිස්සු අවතැන් වෙලා මාස තුනක් විතර වෙලා, වද පොන්සිගෙ පාන්ඩුවට තාම එක ගෙයක් හදල දෙන්ඩ බැරි වෙලා ඔන්න ඔකයි පාන්ඩුවෙ කෙරුවාව.මහින්ද උන්නනම් මෙලකටත් ඒ මිනිස්සුට ගෙවල් හදල දීල පදින්චි කරල වද &න්නයට මිනිස්සු ගැන හැගිමක් නැ.