දැන් උඹ මට කියන්නේ අවුරුදු 9 ක එකෙක් කියන වැල් බයිලයක් අහගෙන ඉන්න තරං මෙහෙ උන්ගේ මොලේ මැරිලා කියලා ද? ඒ කියන්නේ අවුරුදු 9 ක එකෙකුටත් ගොනාට අන්දන්න පුළුවන් එවුන් මෙහෙ ඉන්නවාද ? :shocked: oh that's something i didn't know before.. 9? wow..