උබලට මෙන්න මේ පොරව මීටර් උනාද?
පොර වීඩියෝ එකේ 2:50ට විතර එන්ටර් වෙනවා කළවැද්දා ගාගෙන.
ඊට පස්සේ විනාඩියක් විතර රග රග ඉන්නවා.
ඊට පස්සේ ෆොන්සේකා කියනවා මුට "අන්න අමුඩේ ගහගෙන වැලි ගොඩ දාපු එකා" කියල.
ඊට පස්සේ මූණත් දෙක කර ගෙන බුවා වාෂ්ප වෙනවා සින් එකෙන්..
උගේ ආගමනයයි පිටවීමයි දැක්කම මට පට්ට ආතල් එකක් ආවා.
බුවා අය සීන් එක පැත්ත පලාතෙවත් හිටියේ නෑ.