අනේ බං මේ ලියුමකින් රට පාවලා දුන්න එවුන් ඔය දළදා වහන්සේ දෙන්නේ නැතුව ඉදියිද.Oya para සුද්දා nge බයිලා walin apita wadak ne , 2007 wage අවුරුදු k , aya ita kalin අවුරුද්දka දළදා වහන්සේ ප්‍රදර්ශනය karala තියෙනවා, anika දළදා වහන්සේ අවුරුදු 5000 k විතර අනිවාර්යයෙන්ම පවතිනවා, දළදා වහන්සේ සුද්ද ට කවදාවත් භාරකාර hamuruduwo denne ne , loku loku law kode ekakta bandila inne , anika දෙවිවරු mewa හැම වෙලාවෙම protect karanwa
සුද්දා දෝලාවෙන් යද්දී පාරේ කානු වලට බැහැපු ගුපියෝ එනවා මෙතන ඔරිජින් එක ගැන කතා කරන්න.
පිටරට එවුන්ට ඕනි නෑ අඩු ගානේ අපේ රටේ කැම්පස් එකකට දෙන්න කියපන් ඕකේ කාබන් ඩේටින් කරන්න කියලා.
අඩු ගානේ උබවත් දන්නවද කාබන් ඩේටින් කියන්නේ මොකක්ද කියලා
ඕකේ කාල නිර්ණය කරන්න දෙන්නේ නෑ මොකද බොරුව අහුවෙනවා ඕක තායිලන්තෙන් ගෙනාපු රෙප්ලිකා ධාතුන් වහන්සේ කෙනෙක් කියලා.
පලයන් පලයන් වැදගෙන පලයන් දෑල නිලංග බණ්ඩාරලා පුකෙන් හිනාවෙන්නේ අනාථ සිංහලු බොරු දත් කෑල්ලකට වැදලා පිහිට ඉල්ලනවා දැකලා.
උබලා වගේ එවුන් ඉන්න ඕනි ඔය වගේ බිස්නස් මොඩල් එකක් සස්ටේන් වෙන්න.
බුදු හාමුදුරුවෝ ඉතුරු කරලා ගිය ශ්‍රී සද්ධර්මය ගැන හොයන්නේ නැතුව දත් කෑලි පස්සේ වැදගෙන ගිහිල්ලා ඒකෙන් පිහිටක් හොයනවා.
මෙහෙමත් ජාතියකට හරියයිද මං අහන්නේ