දළදා මාලිගාවේ කරඩු දෙකක් තියනවද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    දළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද
    උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
    දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    දළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද
    උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
    දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
    පෙරහැරෙ ගෙනියන්නේ දළදා වහන්සේ සහිත කරඬුව නෙවෙයි. වෙනම පෙරහැර කරඬුවක්.

    දළදා වහන්සේ තැම්පත් කරපු කරඬුව තනි කරඩුවක් නෙවෙයි, ඇත්තටම කරඬු එකක් තුල එකක් සහිත බහලුමක්.

    තෙවාව කරන්නේ දළද⁣වට තමයි නමුත් තේවාව වාදන කරන්න වෙන් කරපු ස්ථානය තියෙන්නේ පහල. තේවාව කරන වෙලාවට මහ කරඬුව ළඟ කවිකාර මඩුව වෙනම කවි ගායනාවක් කරනවා.
     
    ඒත් කෑම එහෙම පූජා කරන්නෙත් පහල තියන එකටනේ
    කවුරු හරි නායකයෙක් ආවත් යන්නේ පහල එකට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඒත් කෑම එහෙම පූජා කරන්නෙත් පහල තියන එකටනේ
    කවුරු හරි නායකයෙක් ආවත් යන්නේ පහල එකට
    කැම එතන දොරෙන් ඇතුලට අරන් ගිහින් උඩට ගෙනියනවා
     
    • Like
    Reactions: Solo Rider

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ow. yata parana maalige original dhaathu thiyenne
    uda gold karanduwe neme.
    original eka oya gold eka pennanawa wage pennana ekak naha. anathurak karanna wunath puluwan nisa. (a dewdath can even shoot to it)
    politikko okkoma ringanne yata ekata. original dhaathu nisaa.
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    ඒ මැද තියන දොර ඇරන් ගියාට පස්සෙ තියෙන්නෙ පඩිපෙලක්. ඒක වැටෙන්නෙ මැද කුටියකට ඒකෙන් තමා දළදා වහන්සේ වැඩ ඉන්න කුටියට යන්න පුලුවන්.(අපි සාමානයෙන් කිරිආහාර පූජා කරද්දි හාමුරුවන්වහන්සේ කිරිආහාර එක ගන්නෙ අර කිව්ව මැද කුටියට.හාමුදුරුවො ඉන්න තැනම දකුනු අත පැත්තෙන් අර පඩිපෙළ පල්ලෙහාට තියෙනවා)
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    පෙරහැර කරඩුව වෙනයි.
    ධාතු කරඩුවට යතුරු 03යි. අස්ගිරි, මල්වතු හා දියවඩන නිලමේ. ඔය 03 ගොල්ලම ඉන්න ඔන ඔක අරින්න. එමෙයි මම අහල තියෙන්නෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    budda darmaya paththakin tiyalaa දළද⁣ව bada gaththa minissu
    oka agamata adala deyak newei bun. Bauda dharmaya and baudhdha sanskruthiya kiyane 2k. ape minissu sanskruthiya tamai godak follow kerane not Dharma. Sadly

    Budu Hamuduruwo katawath wandinna pilima hadane, aduma gane ada hanna kiyala na

    Kiyala tiyena ekama de Dharmayata anuwa jeevth wenna kiyana eka witharai
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දළදාව කුඩු කරාට පස්සෙ එ වෙනුවට තව එකක් හදලා වතාවත් ටික දිගටම කරගන යනව කියල තමා කියන්නෙ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මිට්ටෝ ගිහිල්ලා වදින්නේ රෙප්ලිකා ධාතුන් වහන්සේට. 🤭
    කාබන් ඩේටින් කරන්නවත් දෙන්නේ නෑ බොරුව අහුවෙලා මහනායකලගෙයි නිලමෙලගෙයි බිස්නස් කැඩෙයි කියලා
    🤭
     
    • Like
    Reactions: Kalegana

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ඕකෙන් කෝටිපතිය වුන, කාල බීල ඉන්න නුවර ගිහි සහ සිවුරුකාර සෙට් එක නිසා හරි පරීක්ශ්නයක් කරලා confirm කරන්න දෙන්නේ නෑ.

    ඔප්පු කරපු නැති දේවල් විශ්වාස කරන්න එපා කියලා බුද්ධාගමේම කියලා තියනවනේ.

    අපිනම් ආගම් සීන් එකේ නෑ, ඒත් ඔය මාලිගාවත් වෙනම දේශපාලන මාෆියාවක් තමයි මෝඩයෝ ගොනාට අන්දලා හොරු රජ කරන රටේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද
    උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
    දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
    ඒගමන ජෙප්පෝ දළදා පැහැරගන්න හදනවා නේද
     
    • Haha
    Reactions: Golden2015

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    දළදාව කුඩු කරාට පස්සෙ එ වෙනුවට තව එකක් හදලා වතාවත් ටික දිගටම කරගන යනව කියල තමා කියන්නෙ.
    Kauda oya begal kiyan paraya දළදා වහන්සේ katawath winasa karanna be
     
    • Haha
    Reactions: DX-

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔප්පු කරපු නැති දේවල් විශ්වාස කරන්න එපා කියලා බුද්ධාගමේම කියලා තියනවනේ.

    අනිවාර්යෙන්ම. ඒකයි කිරියෙ ඉන්න atheistල නිවන, පුනර්භවය, දෙවියලෝක, අපායවල් විස්වාස කරන්නෙ නැත්තෙ.
    ජේසු තුමා එහෙම කියල නැති නිසා තමයි බයිබලේ විස්වාස කරන්නෙ. :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දළදාව කුඩු කරාට පස්සෙ එ වෙනුවට තව එකක් හදලා වතාවත් ටික දිගටම කරගන යනව කියල තමා කියන්නෙ.
    ඒ මොකක්ද බන් ඒ සින් එක??
    මිට්ටෝ ගිහිල්ලා වදින්නේ රෙප්ලිකා ධාතුන් වහන්සේට. 🤭
    කාබන් ඩේටින් කරන්නවත් දෙන්නේ නෑ බොරුව අහුවෙලා මහනායකලගෙයි නිලමෙලගෙයි බිස්නස් කැඩෙයි කියලා
    🤭
    එක නම් මටත් හිතිලා තියනව. අඩුම ගැනේ පොටෝ එකක්වත් නැ නේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දළදාව කුඩු කරාට පස්සෙ එ වෙනුවට තව එකක් හදලා වතාවත් ටික දිගටම කරගන යනව කියල තමා කියන්නෙ.
    1800 ගනං වලද කොහෙද සුද්දෙක් ලියපු පොතක ඔය කතාව කියනව. අලුත් එක හදපු හැටිත් කියනව.