දළදා මාලිගාවේ කොටි ප්රහාරයට වසර පහළොවයි
˙·٠•● දළදා මාලිගාවේ කොටි ප්රහාරයට වසර පහළොවයි ●•٠·˙
සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳුවූ ශ්රී දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගලපුර දළදා මාලිගාවට මිනීමරු කොටි ත්රස්තවාදීන් ම්ලේච්ඡ ප්රහාරයක් එල්ල කොට අදට වසර පහළොවකි.
වර්ෂ 1998.01.25 දින පෙරවරු 6.00 ට පමණ මරාගෙන මැරෙන කොටි ත්රස්තවාදීන් විසින් අධිබලැති බොම්බ ලොරියක් පුපුරුවා හැරියද දළඳා වහන්සේ වැඩ සිටින කුටියට ඉන් කිසිඳු හානියක් සිදු නොවීය.නමුත් විසි දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර ඉදිරිපස වාහල්කඩ ඇතුළු මාලිගයේ දේපළ වලට හානි සිදුවිය.

Last edited: