දළදා මාලිගාවේ කොටි ප්‍රහාරයට වසර පහළොවයි

දළදා මාලිගාවේ කොටි ප්‍රහාරයට වසර පහළොවයි

150056_498149950235705_1730852594_n.jpg

˙·٠•● දළදා මාලිගාවේ කොටි ප්‍රහාරයට වසර පහළොවයි ●•٠·˙

සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳුවූ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගලපුර දළදා මාලිගාවට මිනීමරු කොටි ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කොට අදට වසර පහළොවකි.

වර්ෂ 1998.01.25 දින පෙරවරු 6.00 ට පමණ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් විසින් අධිබලැති බොම්බ ලොරියක් පුපුරුවා හැරියද දළඳා වහන්සේ වැඩ සිටින කුටියට ඉන් කිසිඳු හානියක් සිදු නොවීය.නමුත් විසි දෙනකු පමණ
ජීවිතක්ෂයට පත් වූ අතර ඉදිරිපස වාහල්කඩ ඇතුළු මාලිගයේ දේපළ වලට හානි සිදුවිය.
 
Last edited:
  • Like
Reactions: Honest-killer

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වසර 15ක් ගත වුන තැන.......... එයට වග කිව යුත්තා කැබිනට් අමාත්‍ය වරයෙකි. ඔහු සුපොකබෝගී සුකුමාර ජිවිතයක් ගත කරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වසර 15ක් ගත වුන තැන.......... එයට වග කිව යුත්තා කැබිනට් අමාත්‍ය වරයෙකි. ඔහු සුපොකබෝගී සුකුමාර ජිවිතයක් ගත කරයි

    nahi werena werani. :P
     
    • Like
    Reactions: Nadsa

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වසර 15ක් ගත වුන තැන.......... එයට වග කිව යුත්තා කැබිනට් අමාත්‍ය වරයෙකි. ඔහු සුපොකබෝගී සුකුමාර ජිවිතයක් ගත කරයි
    සියල්ල එසේ සිදුවෙද්දී එරෝෂන් ඇවිදින් කියනු ඇත එයා දැන් හැදිලා ලෙස ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වසර 15ක් ගත වුන තැන.......... එයට වග කිව යුත්තා කැබිනට් අමාත්‍ය වරයෙකි. ඔහු සුපොකබෝගී සුකුමාර ජිවිතයක් ගත කරයි