දළදා මාලිගාවේ..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    දළදා මාලිගාවේ..

    මචන්ලා නුවර දළදා මාලිගාවේ පඩුරු ගැට ගහන්න තැනක් තියෙනව‌ද ? ඒ වගේම දළදා මාලිගාවට බෝම්බ ගහපු ලොරියේ කෑලි තියෙන කෞතුකාරයක් තියෙනවද ඒ අවට?
     
    Last edited:
    • Like
    Reactions: Caps Lock

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Dalada Maligawa Athule Paduru geta gahanna denne ne Hebei Natha dewale
    Bodiya laga saha anika wate thiyena ewage puluwan
    Ow maligawata pitipasse Museum ekak thiyenawa Eke hemadema balanna denawa
    Podi ganakata ticket ekak ganna one

    Sri-Dalada-Maligawa-The-Temple-of-the-Tooth-Relic-in-Kandy-Temple-Complex-Map.jpg
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    දේවාල ඇතුලෙ නම් ඇති පඩුරු ගැටගහන එක මාලිගාව ඇතුලෙ නෑ
    බෝම්බ ලොරියෙ කෑලි තියා ෆොටෝ එකක්වත් දැකල නෑ

    AY YAKADO museum eke thiyenne :frown::frown:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Dalada Maligawa Athule Paduru geta gahanna denne ne Hebei Natha dewale
    Bodiya laga saha anika wate thiyena ewage puluwan
    Ow maligawata pitipasse Museum ekak thiyenawa Eke hemadema balanna denawa
    Podi ganakata ticket ekak ganna one

    Sri-Dalada-Maligawa-The-Temple-of-the-Tooth-Relic-in-Kandy-Temple-Complex-Map.jpg

    මේක වටිනවා මචන් :yes::yes: thank you macan