හිතන්නෙපා ශ්රී දලදා මාලිගාව තාමත් ආරක්ශිත්යි කියල.. යුද්දෙ ඉවර උනාට උන් තාමත් තරහින් ඉන්නෙ. අවස්තාවක් ලැබුන ගමන් ආයෙත් බෝම්බ පුපුරවන්න ඉඩක් නැත්තෙමත් නැ..
ට්රැෆික් එක නිසා මේ පාර අරින එක නම් අනුමත කරන්න බැ.
mata hithena widihata uba kandy porak newei. Machan oya parak wadhuwa kiyala uba hithnawada bomb gahanne wena widhi na kiyala. Pissu katha epa machan
Oka open kala kiyala mokada wena agaurawaya. Api iscole yana kale oya pare ona tharam wahan giya. Pissu wada athama dan nuwara pudma traffic ekak thiyene oya para ariyoth podak hari town eke traffic eka adu wenawa. me kalaknni katawath oka therenne na. mona wikarayak da. Mamath kamathi eka arinawanam.





