දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඔයිට වඩා කඳුවල පාරවල් හදනව මචන් ඉන්ජිනේරුවෝ.

    නගරය මගහැරයන්න විකල්ප මාර්ගයක් හැදුව නම්, ඒකෙන් නුවර පහුකරල යන ට්‍රැෆික් එක අඩු වෙනවනේ. ඕනෙ නම් ඒ මාර්ගයටම සම්බන්ධ කරන්න පුළුවන් නගරය තුලින් එන පාරවල් කීපයකුත්, ඒතකොට ඒකෙන් නගරයට ආසන්නයෙන් ඉන්න අයටත් සෙතක් වෙනව නගරය මගහැරල නගරයෙ අනිත් පැත්තට යන්න. නුවර පාරවල් පටුයිනේ. පලල් කරන්න ඉඩකුත් නෑ. ඔහොම දේකින් නගරයට ඇතුලුවෙන වාහන අඩුකලේ නැත්තන් කවදාවත් ඕය ප්‍රශ්නේ ගොඩදාන්න බැරි වෙයි.
    නියම විදිහට සැලසුම් කලොත් කෙටි විකල්ප මාර්ඝයකින් ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්. යහපාලුවො කියනව වගේ පොසිටිව් හිතපන්කො :D

    :yes::yes::yes:
     
    Jan 30, 2016
    224
    15
    0
    Machan oya para arala thibba kaleth hoda nis kalanka thawayak thibba. Uba cmb nisa danne na. api oka awurudu ganak hitipu minissu.
    Rakshawa pathen balanawa nam para wahilwa kiyala araksha wenna na eeta wada puluwan deyak oni dan maligawa kisma tanak hariya check wenne na. oni kenek oni deyak aragena yana puluwan.

    Machan uba dannawa da dane na gatabe pansala. Eke nisakalaka bawa kohewatha na. Eka madin yane nuwara colombo para ehema giya kiyala e panse nis kalanka bawat kiskima deyak wenna na.
    '
    man mekata danne na kiyal kiuwa ne eth ubata wada oka awshthawa thiyena minissu oka nisa kalakna bawa widapu minissu api oya para arala thiyeddi. :D

    ඉස්සර වෙනස් දැන් වෙනස්.ඉස්සර තිබ්බ වහන ගාන නෙවේ දැන් තියෙන්නෙ.මචන් තෙරුන් ගනින්.උබත් මාර පොරක් නෙ.එක එහෙමඉ කියල මෙකත් එහෙම කරන්න ඕනිද? එ කියන්නේ බෞද්ධ‍යගේ මුදුන් මල්කඩ බල්ලට ගියාවේ එකට මොකටද නිස්කලංක කමක්. අනේ බන් උබල වගෙ මිනිස්සු.කොහොමත් උබමනෙ කිවෙ පාර ඇරියත් එකයි නැතත් එකයි කියල.ඔව් මචන් උබල වගෙ උන්ට එකෙ ගානක් නෑ.වටිනකමක් නෑ.ඒක තේරෙනව.
     
    Jan 30, 2016
    224
    15
    0
    දළදා හාමුදුරුවො වෙනුවෙන් පොඩ්ඩක් ටැපික් එකේ ඉන්න බැරි හිපාටුවෝද බං දැන් ඉන්නේ... :angry::angry:යකෝ ඔය උරුමය රැකගන්න අපේ මුතුන්මිත්තො දිවිහිමියෙන් කැපවුනේ..:yes: අවස්ථාවාදි ධනවාදි එවුන්ට තමයි මේකට කැසිල්ලක් ඇතිවෙලා තියෙන්නෙ...:yes::yes: යුද්ධේ ඉවරයි තමයි ඒත් උන්වහන්සේ ආරක්ෂාසුවයෙන් වැඩඉන්න ඕනි...:yes::yes: ඔතන කොළනියක් වගේ තියෙන්න සුදුසු තැනක් නෙවෙයි.. :baffled::baffled:කවුරු කොහොම හිතුවත් මේක තමයි මගේ මතය...

    100% true

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    sorry wenda ona sahodaraya mama kandy oya para wahala thiyena eka hodai mokada othanin wahana yana enna gaththoth maligawe arakshawata wagema pirisidu kamatath bala panawa
     
    Jan 30, 2016
    224
    15
    0
    maligawata udin yanna kisima parak hadanna ba. kalin anduwen subway 1kak danna idea 1kak tibba wewa yatin. but euwa wena wedada kiyanna nam danne na

    වැව යටින් බැයිනම් උඩින් ගැහුවත් කමක් නෑ මචන් මේ පත්තිරිප්පුව ලගින් යන පාර අරින්නේ නැතුව.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මෙතන දැකපු හැටියට 100ට 90ක් ම වගේ අය මේ පාර අරිනවාට අකමැතියි...(ඔක්කොම කමෙන්ට්ස් කියවුවෙ නෑ)

    නමුත් මේ පාරේ (වැව රවුමේ) අනිවාර්යෙන්ම දවසට දෙවරක් සහ ,,සමහර අවස්තාවල ඊටත් වඩා වැඩිවාර ගනනක් යන අයෙක් හැටියට මගේ අදහස නම් ,

    මහනුවර නගරයේ සිට මාගේ නිවසට කි මී 5 ක් විතර තියෙනවා..
    කාලයක් මේ පාර ඇරල තිබ්බා..එතකොට උපරිම වි15 කින් ගෙදරටම යන්න පුලුවන් උනා...ඒත් දැන් දවසේ පාසැල් ආරම්බය අවසානය ඔෆීස් ටයිම් මේ තුනෙන් එකක් සෙට් උනොත් අනිවා විනාඩි 45ක් යනවා...

    මේ පාරේ (දිගන නුවර) සම්පූර්න තදබදය පවතින්නේ වැව රවුමේ..මේ පාර අරින එක මහ නුවර මාර්ග තදබදය අනිවාර්යෙන් සීයට 40ක් වත් අඩු කරනවා..මොකද නුවර ඔය වැව රවුම බොලොක් උනහම කොහොමත් මුලු ටවුන් එකම බ්ලොක් තමයි....මොකද ක‍ටුගස්තොටින් එන වාහන සීයට 80ක්ම යන්නේ ඔතනින්..

    මලිගාවේ ආරක්ශාව ගැන සමහරු කියල තිබ්බා..ඒත් දැනටත් එහෙම අමුතු ආරක්ශාවක් මාලිගව අවට නැත..(කාට හෝ යමක් කරන්න ඕනෙ නම් දැමුත් පුලුවන්) මොකද මම මාලිගාවට යන කෙනෙක් විදියට ඒක දැකල තියෙනවා..

    ඊලගට සමහරු කියල තිබ්බා නිකන් ගවුරවයට හානි වෙනව නේද වගේ අදහසක්...හැබැයි ඉතින් ඒක වෙන්නේ කොහොමද?? මාලිගාව ලගින්ම යනකොට වෙන්නේ ඒක වැඩිවෙන එක..

    අමතරව දකින වාසී.. ඉන්දන සීයට 50ක් පමන ඉතුරුවීම (මගේ)- වැඩි වේලාවක් බොලොක් එකේ හිරවෙලා ඉන්න නිසා.

    පාසැල් ලමුන් ‍රැගත් වාහන ඉතා ඉක්මනින් ලමයින්ව ගෙදරට දායි(අනිවා වෙනදාට වඩා පැය බාගයක් වත්)

    පරිසර දූශනය සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙයි...(දවසට පැය බාගය ගානේ වාහන කීයක් නම් ඔය පාරේ දුම් දාගෙන එක තැන ඉන්නවද)
     
    මචන් මම නිකමට කියන්නේ.පාර නිකමට දල විදිහට ඇදල වාහන යන පැත්තවල් ඇදහන්කෝ . මේ පාර ඇරිය කියල කොහොමද ට්‍රැෆික් එක අඩුවෙන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරොත් හොදයි නේද? මොකද මටනම් පේන්නේ ඔය පාර ඇරියත් වාහන අන්තිමට යන්නේ එකම තැනට.එතනින් බ්ලොක් වුනාම ඔය පාරත් බ්ලොක් වෙනව.දැනටත් කටුගස්තොට ඉදන් වාහන ගොඩක් එනවා.ලාවට වගේ ට්‍රැෆික්.ඔය පාර ඇරියම වාහන පොලිම් 2ම සෙට් වෙනව නේද? එකත් ගමනාන්තය හිතපන්කෝ.මට සිරාවට තෙරෙන්නේ නෑ.මම හිතන විදිහ වෙනස්.මම වැරදි ඇති.පුලුවන් නම් පැහැදිලි කරන්න.
    අනික් කාරනේ ආරක්ෂාව නම් මම දන්නේ නෑ.හැබැයි ඔය දුමයි , සද්දෙයි අවුලක් වෙන්නේ නැද්ද මාලිගවට?මොකද පත්තිරිප්පුව ලගින්ම පාර යන්නේ
     
    උබ ඔහොම අහපු එක ගැන සතු‍ටුඉ මචන් ..ගොඩක් අය දන් නෑ ඔය පාර අරින්නේ කොහොමද ඇරියොත් වාහන යන්නේ මොන පාරවල් වලින්ද කියල..මචන් සම්පූර්න උත්තරයක් පාරවල් ඇදලම දාන්නම් 8ට විතර...මචන් ඔතන කාලයක් පාර ඇරල තිබ්බා මතක විදියට එලියට විතරක් සැහැල්ලු වාහන වලට...(අනික මචන් එහෙම දුම සහ සද්දේ නිසා ඇත්තටම ගැටලුවක් තියෙනවනම් ක‍ටුගස්තොට පාරත් තියෙන්නේ අනිත් පැත්තේනෙ බන්..
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මෙතන Kandy , colombo කියල ප්‍රශ්නයක් නෑ . මුළු රටේම මුදුන්මල්කඩක් වූ දළදා මාලිගාව රැක ගැනීම කාගේත් යුතුකමක් .
    පාරවල් වාහන්නෙත් රජයෙන් , අරින්නෙත් රජයෙන් , නව පාරවල් හදන්නෙත් රජයෙන් .
    මහින්දගේ කාලේ ඔය පාර වැහුවම UNP 1කේ කිරිඇල්ල ඇමතිතුමා ඕකට පොඩි සද්දයක් එහෙම දැම්මා . "විකල්ප පාරක් හදන්නේ නැතුව පාර වැහුවා කියලා "
    ඒ කතාවෙත් ඇත්තක් තියනවා .

    Kirialla kiyanne kalakanni modayek ! eka mulu ratama dannava!
     
    Jan 30, 2016
    224
    15
    0
    උබ ඔහොම අහපු එක ගැන සතු‍ටුඉ මචන් ..ගොඩක් අය දන් නෑ ඔය පාර අරින්නේ කොහොමද ඇරියොත් වාහන යන්නේ මොන පාරවල් වලින්ද කියල..මචන් සම්පූර්න උත්තරයක් පාරවල් ඇදලම දාන්නම් 8ට විතර...මචන් ඔතන කාලයක් පාර ඇරල තිබ්බා මතක විදියට එලියට විතරක් සැහැල්ලු වාහන වලට...(අනික මචන් එහෙම දුම සහ සද්දේ නිසා ඇත්තටම ගැටලුවක් තියෙනවනම් ක‍ටුගස්තොට පාරත් තියෙන්නේ අනිත් පැත්තේනෙ බන්..

    මචන් පත්තිරිප්පුවයි ඒ පාරෙයි අතර පොඩි දුරක් තියෙනව.හැබයි අරින්න යන පාර තියෙන්නෙ පත්තිරිප්පුව ලගමයි.අල්ලපු වැටේ වගේ
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මල්වත්ත මහනායක හිමියන් විවෘත කල යුතුයි කියන්නේ , උන්වහන්සේගේ පන්සල අවට විෂ දුම තියන නිසා . සමීක්ෂණයකින් හොයාගෙන තියනවා වැව රවුම අවට අයට ශ්වසන රෝග ඇතිවීමට ප්‍රදානම හේතුව වැව රවුම අවට වාහන තද බදයයි .

    school time වලට වැව රවුමේ මාර traffic. කාලයක් මාලිගාව ඉස්සරහින් සැහැල්ලු වාහන 1ක පැත්තකට පමණක් දාවනය අවසර දුන්න . දැන් පාර මුලුමනින්ම වහලා.

    ඒ වෙලාවට නම් කියලා වැඩක් නැ
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මචන් මම නිකමට කියන්නේ.පාර නිකමට දල විදිහට ඇදල වාහන යන පැත්තවල් ඇදහන්කෝ . මේ පාර ඇරිය කියල කොහොමද ට්‍රැෆික් එක අඩුවෙන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරොත් හොදයි නේද? මොකද මටනම් පේන්නේ ඔය පාර ඇරියත් වාහන අන්තිමට යන්නේ එකම තැනට.එතනින් බ්ලොක් වුනාම ඔය පාරත් බ්ලොක් වෙනව.දැනටත් කටුගස්තොට ඉදන් වාහන ගොඩක් එනවා.ලාවට වගේ ට්‍රැෆික්.ඔය පාර ඇරියම වාහන පොලිම් 2ම සෙට් වෙනව නේද? එකත් ගමනාන්තය හිතපන්කෝ.මට සිරාවට තෙරෙන්නේ නෑ.මම හිතන විදිහ වෙනස්.මම වැරදි ඇති.පුලුවන් නම් පැහැදිලි කරන්න.
    අනික් කාරනේ ආරක්ෂාව නම් මම දන්නේ නෑ.හැබැයි ඔය දුමයි , සද්දෙයි අවුලක් වෙන්නේ නැද්ද මාලිගවට?මොකද පත්තිරිප්පුව ලගින්ම පාර යන්නේ

    මචං එක පැත්තකට one way . ඔය පාර හදන්න කලින් හිතුවේ නැද්ද බන්, උබ පොඩ්ඩකට sch time එකට ඒ පැත්තේ ගිහින් බලපං. අනික මහනුවර තද බදෙ ට ඕක එකම විසදුම නෙවි , බන්, ;);););););)
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    උමේ නම පිස්සු මැට්ට වුනාට මේ කියල තියන කතාවට නම් කටේ කහාපනයක් ඔබන්න වටිනවා......

    ඇයි ඔච්චර අමාරු නං මහනුවරට අලුත් විකල්ප මාර්ගයක්/මාර්ග පද්ධතියක් හදන්නේ නැත්තේ....

    මහනුවර ඓතිහාසික ලෝක උරුම නගරයකි. අපිට තියන අභිමානයක්. වායු දූෂනය පවතිනව නං ඔය කියන ඔක්කොම ඇවොයිඩ් කරන විදියේ නව මාර්ග පද්ධතියක් තමා අවශ්‍යතාවය.....මොකද ඔය පාර ඇරිය කියල එක්සෝස්ට් වලින් පිටවෙන දුම/කාබන් ඩයොක්සයිඩ්/මොනොක්සයිඩ් ජල වාෂ්ප බවට පත් වෙනව ද???මෙච්චර ජලාහුටං වලට සල්ලි වියදං කරන රටේ සිංහලය ගේ උරුමය රැකගන්න දෙයක් කරන්න තමා සල්ලි නෑ ගාගෙන ඇඹරෙන්නේ....!!!අනේ උකේ!

    සිංහලයන්ගෙන් රුපියල් 1000 ගානේ සම්මාදං කරල වෙන පාරක් හදන්න කියපල්ලා.....දළදා මාළිගාවෙ බෝම්බ පුපුරපු වෙලාවෙ සිද්ධිය වෙලා පැය බාගයක් යන්න කලින් මට එතනට යන්න පුළුවන් වුණා. ඒ ඇති වෙච්චි කම්පනය මට තාවමත් මතකයි. ආයේ ඒ වගේ දෙයක් වුනොත් පාර අරින්න කියල *ක උඩතියං කෑගහන අ.හු.වේ.පු.ලා ඒකේ වගකීම බාර ගන්නව ද?

    දළදා මාලිගාවේ ආරක්ෂාව ගැන තියන පැහැදිලි ම අවදානම නිසා මොන ම හේතුවක් නිසාවත් ඔය පාර ඇරිය යුතු නෑ.........
    කතාවට 100% එකඟයි.. :yes::yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    නියම නිදහස? :lol:

    මචන්, නියම නිදහසක් ලබන්න නම් නිවහල් සිතුවිලි ඇති මිනිස්සු ඉන්න ඕනෙ. පක්ශ වලට වහල් වෙලා, දේශපාලුවන්ට හැමදාම රැවටෙන මිනිස්සු ඉන්න රටක, පාන් කෑල්ලට, පැට්‍රල් ලීටරෙට, මොබයිල් ෆෝන් එකට, රී-ලෝඩ් එකට තමන්ගෙ රට, ජාතිය, ආගම පාවල දෙන වහල් මානසිකත්වයක් ඇති රටක කොහෙද බං නිදහසක්?

    නිදහස කියන්නෙ මොකද්ද කියල මනසෙන් තෙරුම් ගන්න (comprehend) ඕනෙ ඒක ලබන්න කලින්. අපේ උන් නිදහස ඕනෙ ඕනෙ, කියනව මිසක් ඒ වෙනුවෙන් කරන කැපකිරීම් කරන්න කැමති නෑ. නිකං නිදහස ලැබෙන්නෙ නෑ බ්‍රෝ :D. නිදහස ලබන්න, ලැබූ නිදහස රැකගන්න, හුඟක් කැපකිරීම් කරන්න වෙනව. ඒව නැතුව වහල් මානසිකත්වයෙන්, නිදහස.. නිදහස කිව්වට ලබෙන දෙයක් නෑ.

    ව්හිලු එපා බං. ජාතික සම්පත් රැකගන්න අපහසුතාවයන්ට මූනදෙන්න බැරි ජාතියකට මොන නිදහස් සංකල්පද? :rofl:

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    :oo: :(

    මොනවද මේ කියවන බහුබූත? තේරුමක් නති කතා විතරයි. නිදහස රැකගන්නෙ කාගෙන්ද? නිදහස කියන්නේ භුක්තිවිඳින එකක්. රීලෝඩ්, රට , ජාතිය ගැන විකාර (Gibberish ) කියෙව්වට වැඩක් නැහැනේ. හරියට එක හේතු-සාධකයක් ( one good point) දෙන්න ඇයි පාර ඇරියම රට ජාතිය අනතුරට පත්වෙන්නේ, සම්පත් රැකෙන්නේ නැත්තේ කියලා.
     
    Jan 30, 2016
    224
    15
    0
    මචං එක පැත්තකට one way . ඔය පාර හදන්න කලින් හිතුවේ නැද්ද බන්, උබ පොඩ්ඩකට sch time එකට ඒ පැත්තේ ගිහින් බලපං. අනික මහනුවර තද බදෙ ට ඕක එකම විසදුම නෙවි , බන්, ;);););););)

    මචන් මම rajans.ඒ පැත්ත හොදට පුරුදුයි වගේම ඕන තරම් කටු කාලා තියෙනව.මහමායා එක ගාවට දුවල බස් එකකට නගින්නේ.පයින් කොච්චර ගාටල ඇත්ද ටවුන් එන්න වුනම. 1 වේ වුනත් ඔයෙ පාර ඇරිය කියල මට හිතෙන්නේ නෑ අඩු වෙයි කියල.එහෙමනන් ටවුන් එකේ මුලු පාරවල් සෙට් එකේම ප්ලෑන් වෙනස් කරන්න ඕනි.කොහොම කරත් මචන් දැන් තියෙන වාහන ගොඩ නුවර ටවුන් එකට දරාගන්න බෑ මචන්.කොහොම කරත් අන්තිමට ටවුන් එකට සෙට් වෙන්නේ.එතනින් බ්ලොක් වුනම ඔක්කොම බ්ලොක් නේ ආයෙත්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol මම හිතුවේ ඉස්සර මහින්දට බනින උන් බන්නේ උගේ වැරදි වලට කියල දැන් තේරෙන්නේ ගොඩක් උන් බැනල තින්නේ UNP එකේ ගූ කන නිසා උන් lol
     
    • Like
    Reactions: lovethNe