ජිංතක ජිල්ලබකිට;19734188 said:
මොනවද මේ කියවන බහුබූත? තේරුමක් නති කතා විතරයි. නිදහස රැකගන්නෙ කාගෙන්ද? නිදහස කියන්නේ භුක්තිවිඳින එකක්. රීලෝඩ්, රට , ජාතිය ගැන විකාර (Gibberish ) කියෙව්වට වැඩක් නැහැනේ. හරියට එක හේතු-සාධකයක් ( one good point) දෙන්න ඇයි පාර ඇරියම රට ජාතිය අනතුරට පත්වෙන්නේ, සම්පත් රැකෙන්නේ නැත්තේ කියලා.
ඔය පොස්ට් එකෙ තියෙන්නෙ උඹ කියපු 'නිදහස බුක්ති විඳීම' කියන සංකල්පයට දීපු උත්තරයක්. බුක්ති විඳින්න කලින් නිදහස කියන්නෙ මොකක්ද කියල තෙරුම් ගන්න එපැයි බං.
බුක්ති විඳින්න නිදහසක් තියෙන්න එපැයි බං
. එහෙම නැතුව බුක්තිවිඳින්නෙ නිදහසද නැත්තං වෙන එකක්ද කියල අපේ බොහොමයක් උදවිය දන්නෙ නැති එක ගැන තමයි එතන මම ලියල තියෙන්නෙ.
පාර විවෘත කරන එක ගැන මගේ අදහස් මම මේ නූලෙම ලියල ඇති. කලබල නැතුව කියවලා හිටපන්.
බුක්ති විඳින්න නිදහසක් තියෙන්න එපැයි බං
. එහෙම නැතුව බුක්තිවිඳින්නෙ නිදහසද නැත්තං වෙන එකක්ද කියල අපේ බොහොමයක් උදවිය දන්නෙ නැති එක ගැන තමයි එතන මම ලියල තියෙන්නෙ.පාර විවෘත කරන එක ගැන මගේ අදහස් මම මේ නූලෙම ලියල ඇති. කලබල නැතුව කියවලා හිටපන්.
Last edited:


ඕක කරගන්න ඕනි වෙලා තියෙන්නේ නුවර ඉන්න හම්බ වේසිගෙ පුතාලට 
