ඩොලර් මචන් ඩොලර් ඔය මහාචාර්ය බූරුවගෙ ඔලුව පලන්ඩ එකක් උන්නෙ නෑනෙ![]()



Dan mekata against ayata tiyena wikalpa monawada,
Hamadama kandy wala Monawa karanna giyat kegahana set ekak innawa
E hinda hamadama ekama thena,
KCC eke owner oya gana paper article ekaka kiyala tibunama, e patte giyot kiyawala balanna, notice board eke gahala tibunama
BTW, mama maseta 2 times Wat Maligawata yanawa,e para open karana eka gana nam man waradak dakinne na

පිස්සු හරක් දැන් ඉන්න මිනිස්සු නිකන් සත්තු වගේ කිසි සංස්කෘතියක් නෑ..සිංහලයා දැන් මහ ජරා ගානට වැටිලා..වෙන රටක මේ දලදා මාලිගය තිබුනා නම් වැවේ වට රවුමත් වහලා..දලදාමාලිගාවේ කටයුතු වලට විතරක් යොදා ගන්නවා..මිනිස්සුත් ජීවත් වෙන්න ඔනේ ඒත් යකෝ අපිට අපේ කියලා රටක් විදියට තියෙන්නේ ඔන්න ඕ දේ්වල් විතරයි..දලදා මාලිගය ගැන එහි වටිනාකම ගැන තොපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ..තා ටික දවසකින් උබලා දලදා මාලිගයක් වෙන තැනකට ගෙනියන් කතා කරයි තොපිට ඉතින් කියන්න දෙයක් නැ..හොදට මතක තියාගනිල්ලා දලදා මාලිගාව තිබුනේ නැත්නම් මහනුවර කියන්නෙත් සාමාන්‍ය නගරයක් කියලා..දැන් දලදා මාලිගාව බලපන් කොච්චර හිත නිවෙන තැනක්ද කියලා ඔය පාරේ වාහන යන්න ගත්තොත් යකෝ අපිට දකුණේ ඉදලා තේරෙන ටික මේ ගොන් හරක්ට තේරෙන්නේ නෑනේ ..රටේ තියන උරුම වලට කෙලින්න එපා තොපිට යන්න පාරක් නැත්නම් තොපිට උගන්නපු නැති මහ උන්ගේ බඩ උඩින් පලයව්..



Dan mekata against ayata tiyena wikalpa monawada,
Hamadama kandy wala Monawa karanna giyat kegahana set ekak innawa
E hinda hamadama ekama thena,
KCC eke owner oya gana paper article ekaka kiyala tibunama, e patte giyot kiyawala balanna, notice board eke gahala tibunama
BTW, mama maseta 2 times Wat Maligawata yanawa,e para open karana eka gana nam man waradak dakinne na
anna ethana thama bn ubata waraduna thana hamadetama ka ganaa nemei waradi deta ka ganna anika uba oya masekata 2parak ena maligawa ubata aulak na wage penne ape un oka oya widihata thiya ganna kana katu nisa


Ape Un kiwwe katada
Mama maseta 2 parak maligawata awata inne oya kittuwamai,dan town eka kittuwa inna be ban,
Mara dust/ smoke ekak tiyenne
Lankawe wadima polluted air tiyenne kandy
Kawruth ewa gana balanne na,oya para ariya kiyala traffic natiwenne na,adu wei tikak.
Oka open nokara wena tenak tiyenawada parak hadanna,
Peradeniya Rd eka one way kala,ekath case ekak dala nawattuwa![]()
kollo ape un kiwe maligawe wada karana unta athugana ekage idala oka lassnata thiya ganna amu kattak kanwa. uba kiyana eka hari bn "Mara dust/ smoke ekak tiyenne" ou hithahan oka ariyoth oya tikatath wenne okma thama oya thiyan inna widihata oka thiya ganna puluwan weida e niskalanka bawa thiyeida. anika maligawe arakshwata mokada wenne a ubala nodanna dewal thiyenwa machan adatath maligawa anathure thiyenne iye prashne welawe mama ethana hitiya awe kauda mona wage ayada kiyana eka as dekima dakka nisai man kiyanne

Mama kiyana eka ubata terena na ban,para tibbat natat dust eka tynawa.eka traffic ekath ekka wadi.nuwara kadu walin wata wela hinda tiyena case ekak.mama hitanne traffic adu unama tikak adu wei kiyala.sometimes waradi athi.orakshawa case eka mokakda ban.kohamat me yana widihata giyot tawa tika kalekin muslim majority wenawa kandy.ita passé apita sorry tama.![]()
මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.
දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.
මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.
පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.
මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර ප්‍රදේශවාසීහු පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද වූහ.
![]()
![]()
ජිංතක ජිල්ලබකිට;19735613 said:හම්බයොන්ට බයද? යකෝ, හම්බයොන්ට බයේ පැරිසිය වැහුවද? අයිෆල් ටවර් එක තනම් කලාපයක් කලාද? ලංඩන් වල පාරවල් වහන් ඉන්නවද? ඇමරිකාවේ වයිට් හවුස් එක වටේ පාර තහනම් කලාපයක් කලාද? ඉතාලියේ සික්ස්ටීන් චැපල් එක වටේ පාරවල් වහලද? යකෝ හම්බයන්ටත් ඕනේ ඕක තමයි. මේ රටේ නිදහස නැති කරල, හැමදාම බිල්ලො පෙන්නල බය කරල තියාගන්න. බය නැතුව පාර ඇරල පෙන්නපල්ල මේ සිංහල බෞද්ධයගේ නිදහස් රට , අරාබිය නෙවෙයි කියල. සමාන්‍ය ජනජීවිතය අවුලකින් තොරව ගෙනියන්ඩ පුලුවන් කියල පෙන්නන්න එක තමයි යකෝ ලොකුම උත්තරේ. පරවල් වහලා, ගාඩ් දාල, ගෑනුන්ගෙ ඇඟ වහල ඔය උඹල කොරන්න හදන්නෙ බෞද්ධ "මක්කමක්" මහනුවර ඇති කරන්න උදව් කරන එකයි.
me sahajewanaya agamika bakthiya gana comment karala tiyena ayagen kee denwk dailya ude hawasa wawa raumen yana ayada kiyapalko issarala oke yana aya rhama duka danne ambulance keeyak hirawela thiyenawa dawsakata
මච්ං ඔතනින් කොහොමත් ලොකු වාහන යවන් නෑ..ඔතන ඇරියත් වෙන්නේ සැහැල්ලු වාහන නුවරින් එලියට යවන එක විතරයි... මචන් ඔය පාර කාලයක් එහෙම ඇරල තිබ්බා..ඉතින් හිතනකොට දුමයි සද්දෙයි අවුල් වගේ කියල හිතුනට ප්‍රායෝගිකව එහෙම උනේ නෑ...මොකද ඔය එලියට යන පාර කොයි වෙලාවෙවත් බ්ලොක් වෙන් නෑ..වාහන එක තැන නැවතිලා තියෙන්නෑ..අනික ඉක්මනින්ම වාහන වැඩි ප්‍රමානයක් නගරයෙන් ඉවත් වෙනවා...
අනික නුවර ටවුන් එක වර්ග කි4 ක් වගේ එකතැන ඔක්කොම තියන ටවුන් එකක්..මාලිගාවත් තියෙන්නේ ඔය ලගමයි..ඉතින් ටවුන් එකේ වායුව දුශනය වෙලානම් දැනටත් මාලිගාවෙ වායුවත් එහෙම තමයි..
කරන්න ඕනෙ නගරයෙන් පිටවෙන වාහන ඉක්මනින් එලියට යවන එක කියල තමයි මට හිතෙන්නේ...
මේක දැනට තාවකාලිකව පුංචි සහනයක් වෙයි..ඒත් ඇත්තටම නම් කරන්න ඕනෙ නුවර වටේ තියන නුවරට එන පාරවල් ටවුන් එකට කලින් එකිනෙක සම්බන්ද කරන්න ඕනෙ...මොකද ගොඩක් වාහන ටවුන් එක හරහා යනව මිසක් ටවුන් එකේ අවශය තාවන්ට එන්නේ නෑ... ඉතින් නගරය මගහැර යන විකල්ප මාර්ග තමයි හොදම විසදුම,...