දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Man podi kale deparak balala thiyenava, e dawas wala VIP pass thibunane.

    Polime idala yana kota paya keeyak wage yanavada ada?
    2009 mama balanakoota eka dawasak gihin bari weal eda awa. pohuwadath giya. eda baluwa. eye ra giya kenek ada balala awa. ada paya 2 withara pennuwe. hetta idan paya 5 pennanawa
     
    • Like
    Reactions: OpenSpace

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඉතින් ඇත්තම දන්ත ධාතුව පෙන්නන්නේ නෑ නේද. මොකටද නිකං බොරුවට ඔච්චර දගලන්නෙ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතින් ඇත්තම දන්ත ධාතුව පෙන්නන්නේ නෑ නේද. මොකටද නිකං බොරුවට ඔච්චර දගලන්නෙ.

    onna okama thama matath thiyena concern eka. api niyama dhantha dathuwamada dakinne, e dakina ekath pahadiliwa dakinawada ? mama nam ohoma boruwata rush eke dagalagena oya wage dewal walata yanna dagalanne naha. apahasayakata neme , e widihata karana eka therumak nathi widihatayi mama dakinne.

    Siri padhe unath ehemayi. mata echchara loku asawak , nekamak naha karuna karanna. mama asa e yanna thiyena parawal 7ma cover karala e thiyena nature eka experience karanna misak , uda maluwata gihin idan ira sewawa balla wage dewal walata asawak naha.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
    පින්නපොල සර්ගෙ ගෝලයෙක් වගේ
     
    • Haha
    Reactions: slsal

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    නූගත් අඩුකුලේ අඩු ආදාය්ම් ලාබී අමු හිඟන අහිකුණ්ටක සහන බයි හැතිකරේ ක්‍රෑහ් තුඃ. මුන්ට හැමදේම පිනට කාලා කාලා පුරුද්දට ගිහින් තියෙන්නේ සක්කිලි. ඉන්න තැන හරියට ඉන්න දන්නේ නෑ අහිකිණ්ටක බයි හැතිකරේ. මේ මගුලට එකෙක්ගෙන් රුපියල් 10000 ක විතර ටිකට් කැඩුවා නම් ඔය අඩුකුලේ ගන්කබර අහිකුණ්ටකයෝ ඇවිල්ල විනාස කරලා යන්නේ නෑ. රජයටත් ලොකු ආදායමක් ලැබෙනවා. තව ටැක්ස් ගහප්න් වේස හිඟන බයියෝ පුකෙන් යන්නම. කැරි සමුර්ධි අහිකුණ්ටක හැත්ත... 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 ඔන්න ඕක තමයි කසාද බඳින්න කලින් කුලේ බලන්නේ. :rolleyes2::rolleyes2::rolleyes2:🤮🤮
     
    • Haha
    Reactions: Nidarshana_k

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දළදාව පේන තැනක තියලා මිනිස්සුන්ට වන්දනා කරන්න ඉඩ දුන්නා නම් ආයි අමුතුවෙන් පෙනන්න දෙයක් නෑනේ ..ඕක හංගගෙන ඉදලා කලාතුරකින් පෙන්නන නිසානේ මෙහෙම වෙන්න….
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දළදාව පේන තැනක තියලා මිනිස්සුන්ට වන්දනා කරන්න ඉඩ දුන්නා නම් ආයි අමුතුවෙන් පෙනන්න දෙයක් නෑනේ ..ඕක හංගගෙන ඉදලා කලාතුරකින් පෙන්නන නිසානේ මෙහෙම වෙන්න….
    අංකල් ගේ KDH එකේ නුවර යමු.
     
    • Like
    • Haha
    Reactions: Cypress and KDH

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,054
    113
    Man podi kale deparak balala thiyenava, e dawas wala VIP pass thibunane.

    Polime idala yana kota paya keeyak wage yanavada ada?
    Danuth polima pitin pannanawa wage..
    eeye mulin apu set eka balapan tv eke unge samahara un dawas 2 pare nidagena look ekak na, hondata andum madala andala ehema hitiye, samahara un badge ehema gahapu uniform andan hitiye..
    Samaharu posh type dial hitiya wahanen bahala awa wage dakkama, unta ganak wath na..
    Aniwa polimata issarahin set karanawa athi contacts thiyenawa nam..

    E athara dawas 2 pare nidan puke arichcha aunty la hitiya police kanthawo waththan karan ena.. samaharu full tired, but hena dedication eken enne..
    un thama real dawas 2 pare hitapu ewun..
     
    Last edited:
    • Like
    Reactions: OpenSpace

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    onna okama thama matath thiyena concern eka. api niyama dhantha dathuwamada dakinne, e dakina ekath pahadiliwa dakinawada ? mama nam ohoma boruwata rush eke dagalagena oya wage dewal walata yanna dagalanne naha. apahasayakata neme , e widihata karana eka therumak nathi widihatayi mama dakinne.

    Siri padhe unath ehemayi. mata echchara loku asawak , nekamak naha karuna karanna. mama asa e yanna thiyena parawal 7ma cover karala e thiyena nature eka experience karanna misak , uda maluwata gihin idan ira sewawa balla wage dewal walata asawak naha.
    ඔව් මේ කතාව ඇත්ත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ඉතින් ඇත්තම දන්ත ධාතුව පෙන්නන්නේ නෑ නේද. මොකටද නිකං බොරුවට ඔච්චර දගලන්නෙ.
    සිරී පාදේ යන හේතුවම තමා. මේ පාර නන් හැමෝම කියන්නේ දළඳා වහන්සේම තමා වැදගත්තෙ කියලා.

    2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
    2009 ත් මේ වගේ දිගට පෝලිමේ ඉන්න උනාද
    ------ Post added on Apr 23, 2025 at 9:51 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    අලුත් update කොහොමද බන් . පෝලිමේ ඉන්න කෞරුහරි ඉන්නවනම් කියන්ඩ, හෙට උදේ පෝලිමට යන්ඩ තමා හිතුවේ
    මේකෙ ත්‍රෙඩ් බලපන්. සමහර උන් ඉන්නව ගියේ නැති උනාට වැටෙන ගූ බෙටි ගානයි හුජ්ජ ලීටර් ගානයි ගණන් කර කර ඉන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    2009 ත් මේ වගේ දිගට පෝලිමේ ඉන්න උනාද
    ------ Post added on Apr 23, 2025 at 9:51 PM
    නැ බං උදේ දහයට ගිහින් බලලා ආවේ. මිට පෝලිම් "ගාන" වැඩිපුරත් තිබ්බා. රණවිරු පෝලිම් පවා තිබ්බේ.
    සමහර විට යුද්දේ අවසාන මොහොත නිසා මිනිස්සු බයට එන එක අඩු වෙන්න ඇති කො⁣ටි මොනාහරි කරයි කියලා. දැන් බයක් නැති නිසා එනවා ඇති.