දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ආරම්බය ක්වීන්ස් එක ඉස්සරහ තමා බන්. එතන ඉදන් මාලිගවේ මහ මලුවට අඩි 20ක් විතර ඈති.
    උබල දන්නවනේ ඉතින්..

    2011-03-14_0009.png


    ඔය මැප් ඒක තමා එළකිරි එකේ දාලා තිබ්බේ...:):)
    ඒක හරි මචන්..එතකොට කුඉන්ස් ඒක ඇතුලේ බාර් එකක් එහෙම නැද්ද...නුවර නයිට් ක්ලබ් එහෙමත් නැද්ද...:confused::confused:
    අනිත් ඒක මැප් එකේ හැටියට දළදා විදියේ රේස් ඒක තියල නෑ නේද...:no::no:
    අනිත් ඒක දියවඩන නිලෙමේ තුමා සහ අස්ගිරි මල්වතු මහානාහිමිවරු මේකට විරුද්ද නොවුනේ ඇයි බං...:confused::confused:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    "දවසට වාහන100000 විතර යනවා දළදා වීදියේ...ඔය අස්සේ බීට් පුකේ ගහගෙන යන වාහන 200ක්300ක් යනවා බ්‍රෑන් ගාගෙන....
    ඔක්කටම කලින් ‍හෙලුවෙන් යන සුද්දෝ සුද්දියෝ නවත්තපං...කුවින්ස් ඒකේ බුදියන එවුන් මාලිගාව දිහා බලාගෙන රෑට ගෑනුත් ඒක්ක බුදියන එක නවත්තපන්....කුවින්ස් ඒකේ බාර් ඒක වහන්ඩ පෙල ගෑහියන්....."

    :yes:
    :yes::yes::yes::yes:

    මටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි. දන්න කෙනෙක් කියන්න මේකට උත්තරයක්. අපිත් නුවර මාළිගාවට යන කොට හිතෙන දෙයක් තමයි මේක. මාළිගාවෙ ඉඳන් මීටර් 200ක් 300ක් විතර ඇති නේද හොටෙල් එකට. දන්නෙ නැති හින්දයි ඇහුවෙ.

    ඇත්ත බන්..මීටර් 200 විතර ඇති....මම හිතල කිව්වෙ...හරියටම දුර දන්නේ නෑ බන්.....හෝටලය නම් සාමාන්ය ඒකක් වගේ හෑම දේම තියෙනවා ...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Meka Dalada Maligawa issaraha eka newe.

    dan uba kiyana widiyata dalada perahara yana marga wala mokuth wahana walata yanna hoda nadda.

    Ow ithin ubata ube amma wena ekek ekka budiya gaththath kamak nethuwa ethi.. Appata budiya ganna hodanam allapu gedara ekaa ekka budiya gaththama moko neda... Karana Karana ponna weda walata puka nodi idapan pimpiya...
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    හරි රේස් පැද්ද එක වැරදි නම් මේකටත් පොඩ්ඩක් උත්තරයක්‌ දීපල්ලකෝ...මටත් ඕක හිතා ගන්න බැරි ප්‍රශ්නයක්...:rolleyes::rolleyes::frown::frown:

    අනිත් එක ත්‍රෙඩ් එකේ දාලා තියෙන මැප් එකේ හැටියට දළදා මාලිගාව ඉස්සරහම නෙමේ නේ මේක වෙලා තියෙන්නේ නේද...:rolleyes::rolleyes:



    මෙක දාපු ඒකා නුවර ගැන දන්න දෙයක් නෑ :confused::no:බන්...ඒක නිසා දැන ගන්ඩ ඕන ඒවුන් නුවර ටවුමට ඇවිත් අහපන් රේස් ඒක පටන් ගත්තේ කොතනද ඉවර කරේ කොහෙද කියලා..
    .
    ;):yes:
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් දන්නේ නැති නිසා අහන්නේ කාර් රේස් එකක් තිබ්බාම මොන සිල් පදේද කැඩෙන්නේ????:nerd::nerd::nerd:

     

    shatu

    Member
    Jan 12, 2011
    3
    0
    0
    Guys,

    This is not the first car/bike race in Kandy. As i can remember the last one was held on 2000. (or 2001 I dont remember the exact year I was doing A/L at that time) That race was held on part of the "Wewa rauma" and on Rajapihilla Mawatha. If you check a kandy map you will see that route was similar to the 2011. And that race was circling the "Malwathu Maha Viharaya". But no one including the Chief incumbent of Malwathu Maha Viharaya or Diyawadana Nilame made a complaint about that race at that time. So if a car race is not a problem for them why should we make a big deal out of it??

    And there were car races around the Kandy lake long before the above race i have mentioned. Also on one of those races, a car jumped out of the trace and fell into the Kandy lake. If you have any relatives in Kandy you can check with them.
    As far as i know (and from my experience) you cannot organize anything near the Dalada Maligawa without the approval of Diyawadana nilame and the Kandy police. So if they gave permission to this should we make a big deal out of it??

    If you are from Kandy (or check google maps) you know that following Temples/mosques/churches:

    Lord Katharagama Temple (Inside the race boundary)

    St. Anthony’s Cathedral (Inside the race boundary)
    Presbyterian Church (Inside the race boundary)
    Wesleyan Church (Inside the race boundary)
    Christ Church (Inside the race boundary)

    Meera Maccam (20M away from the race boundary)
    Grand Muslim Mosque(100m away from the race boundary)
    King Street Jumma Mosque (Inside the race boundary)
    Hanafi Mosque (Inside the race boundary)

    So people can say there was a race circling the above places. So why there are not a single mention about those place. Is it because they (Hindus/Christians/Muslims) don’t care or is it because there is a attempt to start a religious battle??

    And finally if this race is a disgrace to Dalada Maligawa/Buddhism I think the people who organized/participated/watched will have their "Kusal/Akusal" accordingly.

    (I'm from Kandy and I'm a Sinhala Buddhist.)
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    මෙක දාපු ඒකා නුවර ගැන දන්න දෙයක් නෑ :confused::no:බන්...ඒක නිසා දැන ගන්ඩ ඕන ඒවුන් නුවර ටවුමට ඇවිත් අහපන් රේස් ඒක පටන් ගත්තේ කොතනද ඉවර කරේ කොහෙද කියලා..
    .
    ;):yes:

    ඒක ඈත්ත මචන්...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    me wade narakai...dalada maligaweta danissa pallehata adumak adan yanne denne naa..race yana eka hodada...anthimata daladawa race eke symbol ekak wei
     

    manjula009

    Well-known member
  • බොරුවට උඩ දාගෙන කෑගහන්න එපා බන්.උබල දන්නේ නැතිව ඇති 1998-1999 දී විතර race එකක් තිබුන (මට හරියටම අවුරුද්ද මතක නැහැ. මම එතකොට grade 2 විතර පොඩි එකෙක්:P) town එකේ ඔය වගේම bikes, sports cars n racin cars තමා තිබුනේ. ඒ race track එක තිබුනේ නුවර වැව වටේට.ඒ කියනේ දළදා මාලිගාව ඉස්සරහින් පාරේ තමා vehicles යන්නේ. වෙන තැනක් නැහැ නේ. මමත් එක බලන්න ගියා ;). ඉතින් එකට ගැන මොනවද කියන්නේ ? . :rolleyes:

    අපි නිකන් ආගම් ඇදල අරගෙන එක එක්කෙනාට බැනගෙන වැඩක් නැහැ. හරි විදියට බලනවා නම්. Queen Hotel එක ඔතනින් අයින් කරන්න ඕනේ. hotel එකක් කියන්නේ හොද තැනක් නෙමෙයි නේ. Hotel rooms වල හොද දේවල් වෙන්නේ නැහැ නේ. ඕක යට තියෙන්නේ ඔක්කොම bar. ඕන වෙලාවක එතනින් ගියොත් පේනවා එක අස්සේ බි බි ඉන්න සුද්දෝ සුද්දියෝ. ඉතින් එව්වා හොද වැඩ ද ?... ඒවගේ නුවර වැව වටේටම වැඩියෙන්ම තියෙන්නේ Guest house n Hotels.ඔයවගේ හරියට බැලුවොත් ඔය race එක සුළු දෙයක් වගේ පෙනෙයි..
    පාලකයෝ මේවා වැරදි විදියට දකින්නේ නැහැ. එකයි ලොකුම වැරැද්ද.
    ඉතින් මෙතන එක එක්කෙනා කෙළගෙන ඇති වැඩක් නැ නේද ...
     
    Last edited:
    • Like
    Reactions: gihand4r

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    බොරුවට උඩ දාගෙන කෑගහන්න එපා බන්.උබල දන්නේ නැතිව ඇති 1998-1999 දී විතර race එකක් තිබුන (මට හරියටම අවුරුද්ද මතක නැහැ. මම එතකොට grade 2 විතර පොඩි එකෙක්:P) town එකේ ඔය වගේම bikes, sports cars n racin cars තමා තිබුනේ. ඒ race track එක තිබුනේ නුවර වැව වටේට.ඒ කියනේ දළදා මාලිගාව ඉස්සරහින් පාරේ තමා vehicles යන්නේ. වෙන තැනක් නැහැ නේ. මමත් එක බලන්න ගියා ;). ඉතින් එකට ගැන මොනවද කියන්නේ ? . :rolleyes:

    අපි නිකන් ආගම් ඇදල අරගෙන එක එක්කෙනාට බැනගෙන වැඩක් නැහැ. හරි විදියට බලනවා නම්. Queen Hotel එක ඔතනින් අයින් කරන්න ඕනේ. hotel එකක් කියන්නේ හොද තැනක් නෙමෙයි නේ. Hotel rooms වල හොද දේවල් වෙන්නේ නැහැ නේ. ඕක යට තියෙන්නේ ඔක්කොම bar. ඕන වෙලාවක එතනින් ගියොත් පේනවා එක අස්සේ බි බි ඉන්න සුද්දෝ සුද්දියෝ. ඉතින් එව්වා හොද වැඩ ද ?... ඒවගේ නුවර වැව වටේටම වැඩියෙන්ම තියෙන්නේ Guest house n Hotels.ඔයවගේ හරියට බැලුවොත් ඔය race එක සුළු දෙයක් වගේ පෙනෙයි..
    පාලකයෝ මේවා වැරදි විදියට දකින්නේ නැහැ. එකයි ලොකුම වැරැද්ද.
    ඉතින් මෙතන එක එක්කෙනා කෙළගෙන ඇති වැඩක් නැ නේද
    ...

    AGREED !!!
     
    Status
    Not open for further replies.