ගල්පාත මහත්තයා;10903702 said:නියමයි මචන් කියන්න වචන නෑ,
ඇඩෙනවා ඇත්තටම,
තිරිසන් සතාපවා ගරු කරනවා,
ශ්‍රේෂ්ඨ ආගමක් ,
මම ආඩම්බරයි මම
තෙරුවන් සරණ යන දරුවෙක් වීම නිසා,
අන්තවාදි මුස්ලිම් අදහස් තියෙන
සම හරක් එලකිරි යාලුවන්
මේ ත්‍රෙඩ් එක අනිවාර්යෙන් දකිවා.....
ඔබ සැමට සත්‍ය අවබෝධ වේවා,
තෙරුවන් සරණින්
ජය සිරි සුබ සෙත
එලකිරි යාලුවන්ට අත් වේවා!!
![]()














































අනිවා මචං...සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩසත්තයි මචන් කියන්න වචන නෑහෑ....කොච්චර ලොකු බෑදිමක්ද?...දලදා මන්දිරය මතක් වෙද්දිත් ගොඩාක් හිතට ලොකු අපෙම කියන හෑගිම එනවා....

සත්තයි මචන් කියන්න වචන නෑහෑ....කොච්චර ලොකු බෑදිමක්ද?...දලදා මන්දිරය මතක් වෙද්දිත් ගොඩාක් හිතට ලොකු අපෙම කියන හෑගිම එනවා....