oya මිනී මරන එකයි, ස්ත්‍රී දූශනය karana ekai sathwa gathana karana eki karanne umbalane.

oya මිනී මරන එකයි, ස්ත්‍රී දූශනය karana ekai sathwa gathana karana eki karanne umbalane.

ආ එහෙනම් උඹ කොටියෙක්

. හොඳයි හොඳයි උඹලට මතක නැතුව ඇති නැගෙනහිර පලාතේ මුස්ලිම් අයව කොටි මරපු හැටි 
, එතකොට යාපනේ මුස්ලිම් අයව එහෙන් පන්නපු හැටි 
. උඹේ අවජාතක කම ඒකෙන්ම පේනවා 

. ඕක ඉතින් උඹේ ජාතියේ වැරැද්ද 
. අර කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ උඹලව කවදාවත් හදන්න බෑ 

. උඹලට තේරෙන භාෂාවෙන් තමයි උත්තර දෙන්න වෙන්නේ 

wasikili, kasikili , ganda kili, oya hama ekema kunu thiyenawa, ekai "kili" kiyana kaallen iwara wenne![]()
uba methana, uba adahanne, loke thiyena uthumma agama kiyala, gona wage thappu lawata, aduma gane "kili" kiyanene monawada, kiyala wath hariyata danne nane
දැන් උඹ කිලි දන්නා එකානේ. උඹට මම කලිනුත් කිව්වා නොදන්නා සිංහලයි බෞද්ධ දර්ශනෙයි ගැන කතා නොකර දෙන දෙයක් කල වෙන දෙයක් බලන් ඉඳපන් කියල. කිලි කියන වචනේ දෙවිදියකට ලියන්න පුළුවන් .
1.) කිලි - උඹ ඔය කියන අපි අහුවෙන කිලි.
2.) කිළි - උඹ දන්නේ නැති උනාට වැසිකිළි කැසිකිළි ගඳකිළි ලියන්නේ මෙහෙම. කිළි කියල මෙතැන් කියන්නේ කුටිය කියන එක.
තේරුණාද?
බූරුවා බූරුවෙක් කියල පෙන්නේ ඌ කෑගහනකොට. ඒ නිසා කට වහන් හිටපන්.




සිංහලබෞද්ධයෝ බහුතරයක් කුහකයන් නිසා, කාන්තාවන්ට සමතැන ලැබෙන්නේ නමට විතරයි.![]()
මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත්මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.!
මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගෝපාංග වලින් බුද්ධාගම හා බුද්ධ දර්ශනය මනින්න යාම කිසිම විදියකින් නොගැලපෙන්නක්!
අනික ඔය කාරණා කිසිම විදියකින් අනිවාර්ය හෝ නීතියක් හෝ කරලා නැහැ.!ඔය වගේ සමහර ස්ථාන, තොවිල්පවිල්, දේවාල, අවස්තා ගොඩකදී ඔවැනි සම්ප්රදායයන් අනුගමනය කිරීම ඕන තරම දකින්න පුළුවන්.!
ඒ මත තමා සිංහල බෞද්ධ සංස්කෘතියේ රඳා පැවැත්ම තීරණය වන්නේ!
ඕක කණපිට හැරෙන තවත් සම්ප්රදායක් මම කියන්නම්.!
සිංහල ගැහැණු ළමයෙක් මල්වර උනාම නැකැත් කටයුතු ඉවර වෙනකම් එච්චරකල් උස්මහත් කරපු තාත්තටවත් එකට ඔක්කොම කරපු පිරිමි සහෝදරයන්ටවත් ඒ පැත්ත පලාතටවත් යන්න දෙන්නේ නෑ.!
(මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උඩ රැඳිලා තියන බව අමතක කරන්න එපා.!)
ඒ වගේම අලුත් අවුරුද්දට ගෙට නැවුම් වතුර කලයක් ගෙන එක, ලිපගිනි මෙලවීම පිරිමිඅය කරන්නේ නෑ.!
ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.!
එක වෙන්න ඕනේ කාන්තාවන්ට නිසිතැන කියන එක.!(කාන්තාවන් සහ පිරිමින් කායිකව සහ මානසිකව කොච්චර අසමානද?)![]()
ඒ ඒ අදාළ ස්ථාන කටයුතු වලදී වලදී සුදුස්සන්ට සුදුසු තැන දීම තමා වෙන්න ඕනේ!
සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන්ට නිසි තැන් නියම අයුරින් දීලා තියනවා.!(දැන් ඉතිං ඒකද අරවට නගින්න දෙන්නේ නැත්තේ කියලා ළදරු තර්ක ගෙන්න එපා!
)
මතක තියාගන්න සිංහල බෞද්ධ පවුලක ගෙදර බුදුන් හැටියටයි අම්මාට සලකන්නේ.!
බුද්ධ දර්ශනය අනුව කියනවනම් ඇත්තටම එතෙන්දි කාන්තාවන්ට සමතැන ලැබිලා තියනවා.!
බුද්ධ දර්ශනයේ මුලික හරය තමන් විසින් තමන්ගේ උත්සාහයෙන්ම සත්‍යය සොයා ගැනීමයි.!
මෙතෙන්දි මේ මාර්ගය වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.!
ඉන් ලැබෙන ප්‍රතිපලත් වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙනවා.!
හැමෝටම දළදා සමිඳු පිහිටයි.!
ජය ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයයි.!