දළපූට්ටුවාට වෙඩි තියලා?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දළපූට්ටුවාට වෙඩි තියලා?

දළපූට්ටුවාට වෙඩි තියලා?
( ගල්ගමුව සංජිව ) 2015-11-25

ගල්ගමුව දලපූටිටුවා ඇතාට වෙඩි වැදී ඇතැයි ගල්ගමුව බුල්නෑව හේන්වලගම ප‍්‍රදේශයේ ප‍්‍රදේශවාසීහු කියති. දැනට සතිදෙකක කාලක් ආසන්නව දකුණුපස ඇස සහ හොඩවැල ආසන්නයේ තුවාල සලකුණු දැක ගත හැකියැයි ඔවුහු පවසති. මෙි පිළිබදව අද 25 දා සොයා බලන බව ගල්ගමුව වනජීවී නිලධාරහු පැවැසූහ.


12247027_1051912508194165_2881203392898514491_n.jpg

12246890_1051912504860832_1065421668417742878_n.jpg
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ *සිගෙ පුතාල කැලේ ඉන්න සතෙකුටවත් ඉන්න දෙන්නේ නෑනේ :growl:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    wedi thiyapu kariyonta hena gahala karawela palayan..... naththum aliyekta ata deka pagenna one
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල