දළපූට්ටුවාට වෙඩි තියලා?
දළපූට්ටුවාට වෙඩි තියලා?
( ගල්ගමුව සංජිව ) 2015-11-25
ගල්ගමුව දලපූටිටුවා ඇතාට වෙඩි වැදී ඇතැයි ගල්ගමුව බුල්නෑව හේන්වලගම ප්රදේශයේ ප්රදේශවාසීහු කියති. දැනට සතිදෙකක කාලක් ආසන්නව දකුණුපස ඇස සහ හොඩවැල ආසන්නයේ තුවාල සලකුණු දැක ගත හැකියැයි ඔවුහු පවසති. මෙි පිළිබදව අද 25 දා සොයා බලන බව ගල්ගමුව වනජීවී නිලධාරහු පැවැසූහ.