ද්ලිත්ගේ තරුවට එක මන්ත්‍රී දුරයක් සෙට් වෙලා list එකෙන්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    තරුව කිව්වට පදක්කම නේද

    කවුරු එයිද ඕකෙන්!

    ඡන්දෙ ඉල්ලලා පැරදිලා ඉන්න දිලිතයම එයිද 😁

    රනිල්ට පුළුවන් නම් ඇයි මට බැරිද කියලා

    එහෙම ආවොත්නම් හැන කැතයි හැබැයි නෙහ් 😁

    Last edited:
    • Like
    Reactions: zid2021

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ranil awe na yako... ranil awe ubalata kanna nathuwa iddi kanna denna ... 😅

    kanna deepu atha hapa kana ballo
    😁 එහෙම කියලා ආවෙ හැබැයි, ඡන්දෙන් දිනුවෙ නෑ නෙහ් ඒත්

    Dilit kiyanne Lajjawak tiyena ekek nemei ne. Hora thakkadi Businessman kenek. Uma Ei
    ඔව් නෙහ් ඔකුන්‍ට කොහෙ තියන ලැජ්ජාවක්ද
    ------ Post added on Nov 15, 2024 at 3:44 PM
     
    • Like
    Reactions: wqe123

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ow eka hari... but kanna deddi hodai dan ne hoda naththe..
    රනිල්ට බැන්නෙ නෑ බන් 😁 රනිල් කරපු හොද වැඩ නරකයි කිව්වේ නෑ,

    ආර්ථිකේ ගොඩ දැම්ම, රට ස්ථවර කරා ඒක හරී,

    හැබැයි මහබැංකු සීන් එකෙත් හිටියා ඩයල් එක
     
    • Like
    Reactions: wqe123

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    රනිල්ට බැන්නෙ නෑ බන් 😁 රනිල් කරපු හොද වැඩ නරකයි කිව්වේ නෑ,

    ආර්ථිකේ ගොඩ දැම්ම, රට ස්ථවර කරා ඒක හරී,

    හැබැයි මහබැංකු සීන් එකෙත් හිටියා ඩයල් එක
    hari hari ehema kiyanawa nam 5yr athule hire dai ne... nathnam itin aye e chodanawa karanna epa
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    දිලිත් එනවා. චාන්ස් එකක් ආවොත් දිලිත් එන්නේ කියලා ඌම කිව්වා
    රිංගන්න තියන චාන්ස් එකෙන් වැඩක් ගනි නෙහ්, අපරාදෙනෙ අනික මිලියන ගානක් පොර වියදම් කරපුවා,
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ranil awe na yako... ranil awe ubalata kanna nathuwa iddi kanna denna ... 😅

    kanna deepu atha hapa kana ballo
    ඇත්තම කතාව ඒ වෙලාවෙ ඌ බැලන්ස් කරේ නැත්නම් කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. අනිත් එවුන් ටික අමු මෝඩයොනෙ. හැබැයි ඌත් කළේ වැඩි පොළියක් එක්ක ගෙවන්නම් කියලා ණය 2028ට කල්දාගත්තු එක. අර පිස්සු ගෝටට ඒක කරගන්නවත් මොළයක් තිබ්බෙ නෑ. රනිලා කරපු වෙන ලබ්බක් නෑ.

    හැබැයි ඌත් දැක්කනෙ මිනිස්සුන්ට පටි තදකරගන්න කිය කිය පත්කරගෙන හිටපු උපදේශකයො ගොඩ.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    hari hari ehema kiyanawa nam 5yr athule hire dai ne... nathnam itin aye e chodanawa karanna epa
    ඔව් මාලිමා රජය යට මේ අවුරුදු 5 ඕක ඔප්පු කරගන්න බැරි උනොත් රනිල්ට ගහපු මඩක් කියලා පිලිගන්නවා 😌
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඇත්තම කතාව ඒ වෙලාවෙ ඌ බැලන්ස් කරේ නැත්නම් කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. අනිත් එවුන් ටික අමු මෝඩයොනෙ. හැබැයි ඌත් කළේ වැඩි පොළියක් එක්ක ගෙවන්නම් කියලා ණය 2028ට කල්දාගත්තු එක. අර පිස්සු ගෝටට ඒක කරගන්නවත් මොළයක් තිබ්බෙ නෑ. රනිලා කරපු වෙන ලබ්බක් නෑ.

    හැබැයි ඌත් දැක්කනෙ මිනිස්සුන්ට පටි තදකරගන්න කිය කිය පත්කරගෙන හිටපු උපදේශකයො ගොඩ.
    අන්න ඒකයි ජනපති උපදේශකයෝ 92 ද කොහෙද දාන් හිටියා, ඕව නිසා පොර පැරදුනේ නැත්තම් මිනිස්සු පොරම තියාගන්නවා sure
     
    • Like
    Reactions: zid2021