+ජීවිතේට ඡන්දෙ ඉල්ලලා නැතුව ජනාධිපති වෙන්න ආවම.. මිනිස්සු එක පාරක් වත් ඡන්දෙ ඉල්ලලා පෙන්නපන් කිව්වද ඔයාට....
+මං සිංහල බෞද්ධ කිව්වම... මිනිස්සු බණ ටිකක් කියලා පෙන්නපන් කිව්වද ඔයාට...
+විපක්ෂෙ කට්ටිය ඔයාට හරියට සිංහලවත් කතා කරගන්න බෑ කිව්වම... මිනිස්සු, හ' ආමයි කෝ සිංහල කතාවක් කරලා පෙන්නපන් කිව්වද ඔයාට...
+මං ආවම හොරු අල්ලනවා කිව්වම.... කෝ එකෙක් හරි අල්ලලා පෙන්නපන් කිව්වද ඔයාට...
+ඔයාට ලංකාවේ පුරවැසිභාවය නෑ කියලා විපක්ෂෙ අය කියද්දි..... ඒක තමා, කෝ අපිට douments පෙන්නලා ඔප්පු කරපන් කිව්වද ඔයාට....
+ඔයා සුදු වෑන් වලින් මිනිස්සු උස්සනවා කියලා විපක්ෂෙ අය කිව්වම... මිනිස්සු, ඡන්දෙ ඕනිනම් ඒවා බොරු කියලා ඔප්පු කරලා පෙන්නපන් කිව්වද ඔයාට...
+ඕලෙවල් නැති උනුන් ඔයාගෙ මන්ත්‍රී ලිස්ට් එකේ ඉන්නවා කියලා චෝදනා එද්දි... මිනිස්සු කිව්වද ඕලෙවල් සහතිකේ පෙන්නලා ඡන්දෙ ඉල්ලන්න වරෙන් කියලා ඔයාට...
+ඔයාගෙ අයියා සුනාමියෙනුත් ගසා කාපු පට්ට හොරෙක් කියලා ගොඩක් උන් කියද්දි... මිනිස්සු කිව්වද අයියා වගේම නැතෑ මල්ලිත් මේවා බොරු කියලා ඔප්පු කරපන් කියලා ඔයාට..
+ඔයාලා එක එක හොර ඩීල් ගහනවා කියලා කට්ටිය කියද්දි.... මිනිස්සු කිව්වද ඡන්දෙ ඕන්නම් ඒවා බොරු කියලා ඔප්පු කරපන් කියලා ඔයාට...
+ඔයාලා හෙම්බිරිස්සාවටත් බෙහෙත් ගන්න සිංගප්පූරු යනවා ඇස් දෙකෙන්ම දකිද්දිත්.... බයි පාස් එක කරගන්න අවුරුදු ගනන් ගමේ ඉස්පිරිතාලෙ ලිස්ට් එකේ පෝලිමේ ඉන්න මිනිස්සු ඡන්දෙ ඕන්නම් අපිවත් හොඳ ඉස්පිරිතාලෙකට අරන් ගිහින් පෙන්පන් කිව්වද ඔයාට...
************
නෑ නේද......?
************
*හැබැයි හද්ද පිටිසර ගමක ගෑනු ළමයෙක් ඉංග්‍රීසියෙන් විභාගෙ පාස් කරලා ඩිප්ලෝමා එකක් අරගෙන සුදුසුකමට රස්සාවක් ඉල්ලුවම ඉංග්‍රීසි පුලුවන් නම් කතා කරලා පෙන්නපන් කිව්වෙ ඇයි ඔයා....
ෂෝට් කට් එකෙන් නීතිඥයො වෙන්න නාමල් බේබිලා වගේ අයට පුලුවන් උනාට....
අට පාස් නැතුව මන්ත්‍රීලා වෙන්න ඔයාගෙ පාර්ලිමේන්තු සෙට් එකට පුලුවන් උනාට...
ඉංග්‍රීසි දන්නැතුව ඉංග්‍රීසි විභාග පාස් කරලා ඉංග්‍රීසි ඩිප්ලෝමා ගන්න ඔයාලගෙ අයට පුලුවන් උනාට...
තණමල්විල මොණරාගල වගේ හද්ද පිටිසර ගම් වල ගුණපාලලගෙ සෝමවතීලගෙ ළමයින්ට ඉංග්‍රීසි දන්නැතුව ඉංග්‍රීසි ඩිප්ලෝමා දෙන්නෑ කියලා ඔයාට තාම තේරිලා නැද්ද ස'....
දන්නවද....
රටේ පලවෙනි පුරවැසියා, යුධහමුදාපති, රජයේ ඉහළ නිලධාරි, ගමේ මිනිස්සු, මීඩියා කට්ටිය වගේ ලොකු ලොක්කො සෙට් එකක් ඉස්සරහ ගැම්මට ඉංග්‍රීසියෙන් කතා කරපු හද්ද ඩොටේ කෙල්ල
ඔයාට වඩා පට්ට පොරක් ස'....
අපරාදෙ ස' ...
ස' you're පට්ට... but sometimes ඇයි ඔච්චර මොට්ට

Last edited: