ද්විකෝටිකය ගැන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ද්වි කෝටිකයයි, චතුස් කෝටිකයයි මෙතන වෙන වෙනම දාපන්කො.. සරලව කෙටියෙන්

රූපයක ආයුෂ චිත්තක්ෂණ 17යි
එක් සිතක ආයුෂ චිත්තක්ෂණ එකයිලු.
අභිධර්මයේ එහෙම තියෙනව නේ..
යමක් පැහැදිලි කරගන්ඩ විතරයි මේ ක්ෂණ කතාව ගන්නෙ. පස්සෙ ඒකත් අත අරිනව.
උගන්නනකොට හැමදේම එකපාර ඔලුවට දාන්ඩ බෑනෙ

එක හිතක අායුශ චිත්තක්ශණ එකයි නෙමේ 3යි කියලනෙ තියෙන්නෙ නේ ? :eek: උප්පාද තිථි භංග කියල අවස්ථා තුනක් තියෙනව ඒ එක අවස්ථාවක ආයුශයටනෙ චිත්තක්ශණේ කියන්නෙ ? :eek:

ද්වි කෝටිකේ තමා අපි එදිනෙදා logic වල පාවිච්චි කරන්නෙ :yes:
gif.latex
තියෙනව ඒකෙ ප්‍රතිවිරුද්ධ එක
gif.latex
A සත්‍ය නම් Aබා අසත්‍යයි. A අසත්‍ය නම් Aබා සත්‍යයි :yes:

චතුස්කෝටිකේ A, Aබා, Aද වන Aබාද වන, Aද නොවන Aබා ද නොවන කියල අවස්ථා 4ක් තියෙනව :yes:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,017
    1
    43,426
    113
    එක හිතක අායුශ චිත්තක්ශණ එකයි නෙමේ 3යි කියලනෙ තියෙන්නෙ නේ ? :eek: උප්පාද තිථි භංග කියල අවස්ථා තුනක් තියෙනව ඒ එක අවස්ථාවක ආයුශයටනෙ චිත්තක්ශණේ කියන්නෙ ? :eek:

    ඒ මචං චිත්ක්ෂණය තව කුඩා ක්ෂණ තුනකට බෙදුවම
    සිතේ ආයුෂ චිත්තක්ෂණ එකයි කියල ගන්නෙ

    රූපයකට චිත්තක්ෂණ 17ක් තියෙනව, ඒක තුනෙන් වැඩි කරල කුඩා ක්ෂණ 51ක් රූපයකට තියෙනව.
    සිතක කුඩා ක්ෂණ තුන සමානයි.
    නමුත් රූපයක ස්ථිති අවස්ථාව දිගයි
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මචං චිත්ක්ෂණය තව කුඩා ක්ෂණ තුනකට බෙදුවම
    සිතේ ආයුෂ චිත්තක්ෂණ එකයි කියල ගන්නෙ

    රූපයකට චිත්තක්ෂණ 17ක් තියෙනව, ඒක තුනෙන් වැඩි කරල කුඩා ක්ෂණ 52ක් රූපයකට තියෙන.
    සිතක කුඩා ක්ෂණ තුන සමානයි.
    නමුත් රූපයක ස්ථිති අවස්ථාව දිගයි

    ආ වෙන්ඩ ඇති මට මතක තිබ්බෙ අර විදිහට :D