ද්විත්ව පුරවැසි මෙහෙ බෑ දැං

chootyputha1

Well-known member
  • ද්විත්ව පුරවැසි මෙහෙ බෑ දැං

    ද්විත්ව පුරවැසි බව හිමි කිසිවකුට මින් පසු ඡන්දය ඉල්ලීමට බැහැ

    පියසේන දිසානායක

    ද්විත්ව පුරවැසි භාවය හිමි කිසිම පුද්ගලයෙකුට මින් පසු මෙරට පැවැත්වෙන මැතිවරණ සඳහා තරග කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.

    මේ සඳහා වන නව නීති ඉදිරි කාලය තුළ සම්මත කර ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

    ද්විත්ව පුරවැසි බව හිමි පුද්ගලයින් මෙරට මැතිවරණවලට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් පසු තම අභිමතය පරිදි කටයුතු කර පසුව රට හැර යන අතර මේ නිසා රටට හා ජනතාවට විශාල හානියක්‌ සිදු වන හෙයින් මෙම තීරණය ගත් බව එම ප්‍රකාශකයා පැවැසීය.

    මින් ඉදිරියට ද්විත්ව පුරවැසි බව හිමි පුද්ගලයකුට මෙරට මැතිවරණයකට ඉදිරිපත්වීමට අවශ්‍ය නම් ඔහු අනෙකුත් රටක හිමි පුරවැසි බවින් ඉවත් විය යුතු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    source - divaina
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම මෛත්‍රී රනිල් ෆකයන්ට කඩේ ගියේ .මමත් ඩුවල් කාරයෙක්.මුන් සතියක් යන්න කලින් මටත් කෙලවෙලා.හිටපියව්
    :(
     

    chootyputha1

    Well-known member
  • මම මෛත්‍රී රනිල් ෆකයන්ට කඩේ ගියේ .මමත් ඩුවල් කාරයෙක්.මුන් සතියක් යන්න කලින් මටත් කෙලවෙලා.හිටපියව්
    :(

    යකෝ මේකෙ කියල තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න බෑ කියල විතරනෙ, චන්දෙ දාන්න බැහැ කියල නැහැනෙ, මං දන්නෑ උබ ඉදිරියෙදි චන්දෙ ඉල්ලන්න හිටියද කියල කොහොම වෙතත් මේ රටේ බුද්ධිමත් ජනතාව උබ වගේ ලැට් එහෙකට චන්දෙ දෙන්නෑ.:P
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම මෛත්‍රී රනිල් ෆකයන්ට කඩේ ගියේ .මමත් ඩුවල් කාරයෙක්.මුන් සතියක් යන්න කලින් මටත් කෙලවෙලා.හිටපියව්
    :(

    uba witharak nemei mamath duel...uba illauwoth dei kiyalada uba kiyanne..hikzzz:lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මෛත්‍රී රනිල් ෆකයන්ට කඩේ ගියේ .මමත් ඩුවල් කාරයෙක්.මුන් සතියක් යන්න කලින් මටත් කෙලවෙලා.හිටපියව්
    :(

    :lol::lol: පට්ට
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වීරවන්ස ආන්ඩුවට පැනලද මේ ගොන් ජොක් දාන්නෙ කවුද
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    යකෝ මේකෙ කියල තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න බෑ කියල විතරනෙ, චන්දෙ දාන්න බැහැ කියල නැහැනෙ, මං දන්නෑ උබ ඉදිරියෙදි චන්දෙ ඉල්ලන්න හිටියද කියල කොහොම වෙතත් මේ රටේ බුද්ධිමත් ජනතාව උබ වගේ ලැට් එහෙකට චන්දෙ දෙන්නෑ.:P

    eka thama math kiuwe...ubai mai dennana ekata kiyala thiyenne...u hithan inne uta chande hambei kiyala...:lol::lol:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම මෛත්‍රී රනිල් ෆකයන්ට කඩේ ගියේ .මමත් ඩුවල් කාරයෙක්.මුන් සතියක් යන්න කලින් මටත් කෙලවෙලා.හිටපියව්
    :(
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකෝ මේකෙ කියල තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න බෑ කියල විතරනෙ, චන්දෙ දාන්න බැහැ කියල නැහැනෙ, මං දන්නෑ උබ ඉදිරියෙදි චන්දෙ ඉල්ලන්න හිටියද කියල කොහොම වෙතත් මේ රටේ බුද්ධිමත් ජනතාව උබ වගේ ලැට් එහෙකට චන්දෙ දෙන්නෑ.:P

    මම චන්දෙන් බැරි උනොත් උන්ඩෙන් හරි එනවා.:angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ඉන්නේ එංගලන්තේ.නමුත් ඇමරිකාවටත් මට ග්‍රීන් කාඩ් එකක් තියෙනවා.පාස්පෝට් දෙකක් තියෙනවා.එකක් බ්‍රිටිෂ්.අනිත් එක ශ්‍රී ලන්කන්.ඒක නිසා මේ නීතිය සෑහෙන කොටසකට බලපානවා.ශ්‍රී ලාංකිකයි ලක්ෂ විස්සක් විතර ඩුවල් තියෙන අය ඉන්නවා.එයාලගේ අයිතිය කප්පාදු කරන්න දෙන්න බෑ.දෙවැනි එක මෛත්‍රීව දිනවන්න විවිධ බහු ජන සංවිධාන ,සිවිල් සංවිධාන,රාජ්‍ය නොවන සංවිධාන සෑහෙන ගනනක් දායක වුනා.මේ වගේ ඉන්න අයටත් ඩුවල් තියෙනවා.එයාලගේ අයිතියකුත් කප්පාදු වෙනවා.අනිත් එක විදේශ රටවල සිට ක්‍රියාත්මක වෙන වෙබ් මීඩියා කාරයොත් ඩුවල් අය.එයාලා තමයි අන්තර් ජාලය තුල සහ ඒ හරහා රට තුල මෛත්‍රීව දිනවන්න ‍රැල්ල ඇති කරේ.මතවාදය ජනිත කරේ.එයාලගේ අයිතිවාසිකමකුත් කප්පාදු වෙනවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එංගලන්තේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ ඩුවල් අය ඉන්නවා.එයාලට මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න පුලුවන්.ඒක තමයි ශිෂ්ඨත්වය සහ නිදහස සාධාරනත්වය.දැන් ලංකාව මේ ගොබිලන්ගේ නීති රට තුලට ගේන්න යන්නේ ආපහු ගල් යුගකට ප්‍රවිශ්ඨ වෙන්නද?
    බැසිලා ගෝඨලා විතරක් නෙවෙයි හුගක් අය වැරදි කරා.අනිත් එක බැසිලට ගෝඨට ඇමරිකන් පාස් පෝට් නෑ.ග්‍රීන් කාඩ්ස් තියෙන්නේ.ඒක නිසා ඒකෙන් හානියක් නෑ.නාමල්ට යෝෂිතයට ඩුවල් තියා සින්ගල් වත් නෑ.නමුත් මම හිතන්නේ විමුක්තිට ඩුවල් තියෙනවා.ඒ විතරක් නෙවෙයි ෆොන්සේකගේ දුවලට ඩුවල් තියෙනවා.ඒක නිසා මැදමුලානේ ගොන් රජා මේක විමුක්තිව කපලා නාමල්ව රජ කරන්න ගහපු ප්ලෑන් එකක්.ජේවීපි එකේ වගේම මෛත්‍රී ලඟත් යූන්පි එකෙත් මහින්දගේ හෙංචයියන් ඉන්නවා.උන් හූගක් ඉහල තැන් වල ඉන්නවා.අර තිස්ස අත්තනායක වගේ ඩබල් ගේම් ගහන එවුන් තවම ඉන්නවා.උන් හරහා මෛත්‍රී කියන බළල් අන්ඩ පාවිච්චි කරලා මරා ගහන ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද තීරණයක් ....ආදරේනම් රටට කෙලින් එන්න....