ද්විත්ව විධායකය සහිත නව ව්‍යවස්ථාව කෙටුම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ද්විත්ව විධායකය සහිත නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම අරඹයි

    ada-ad-new.jpg

    ද්විත්ව විධායක ක්‍රමයක් සහිත නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සැකසීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ලබන මස මුලදී ඉදිරිපත් කරන බවත් වාර්තා වේ.
    එම සංශෝධනවලට අනුව ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍යයේ ප්‍රධානියා බවට පත්වන අතර, ඔහු සතුව ආරක්ෂක බලතල ඇතුළු බලතල රැසක් පවතී. එසේම පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම, තානාපතිවරුන් පත්කිරීම ඔහුගේ බලතල යටතට ගැනේ.
    සෙසු බලතල රැසක් අග්‍රාමාත්‍යවරයා යටතට පත්කර පාර්ලිමේන්තුවට පවරන අතර, ඒ අනුව එය ද්විත්ව ප්‍රජාතන්ත්‍රවාදී විධායක ක්‍රමයක් බවට පත්වේ.
    එසේම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වාදුන් ආකාරයට ස්වාධීන කොමිෂන් සභා පත්කරන අතර, එය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තුළින් සිදුකෙරේ.
    එය කථානායක, අග්‍රාමාත්‍ය, විපක්ෂනායක ඇතුළු මණ්ඩලයකින් යුතු එකක් වේ. ඊට අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා එක්ව පත්කරන නියෝජිතයන් පහක් හා සුළු පක්ෂ පත්කරන නියෝජිතයෙක් ඇතුළත් වෙති. -

    - අද -

    http://www.ada.lk/article/47615/ද්විත්ව-විධායකය-සහිත-නව-ව්‍යවස්ථාව-කෙටුම්පත්-කිරීම-අරඹයි-
     
    • Like
    Reactions: markhaloce

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක හොදයි සම්පූර්ණයෙන් විධායක බලය නැති කරොත්, මේ පලාත්සභා ක්‍රමය නිසා රටේ ඒකීයභාවයට ඒක තර්ජනයක් වෙන්න පුලුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක හොදයි සම්පූර්ණයෙන් විධායක බලය නැති කරොත්, මේ පලාත්සභා ක්‍රමය නිසා රටේ ඒකීයභාවයට ඒක තර්ජනයක් වෙන්න පුලුවන්

    පළාත් සබා අහෝසි කරන්න ඕනි බන්. ප්‍රාදේශීය හා නගර සභාවලට වැඩි බලයක් දෙන්න ඕනි. ඒවා සම්බන්දව දිසාපති හා මද්යම රජය වග කියන්න ඕනි. ඔය පළාත් සහා ඇති කිරීම ලනකාවට හේන් අප්‍රශ්න්යක් උනා. කතාවක් තියනවා පෙඩරල් ක්‍රමයකට රනිල් යන්න හදනවා කියලා එක ඇත්තද
     
    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    පළාත් සබා අහෝසි කරන්න ඕනි බන්. ප්‍රාදේශීය හා නගර සභාවලට වැඩි බලයක් දෙන්න ඕනි. ඒවා සම්බන්දව දිසාපති හා මද්යම රජය වග කියන්න ඕනි. ඔය පළාත් සහා ඇති කිරීම ලනකාවට හේන් අප්‍රශ්න්යක් උනා. කතාවක් තියනවා පෙඩරල් ක්‍රමයකට රනිල් යන්න හදනවා කියලා එක ඇත්තද

    එහෙම කාටවත් ඕනි විදියට ෆෙඩරල් කරන්න බෑ., එහෙම නං ජනමත විචාරණයක් තියන්න ඕනි. අන්න එහෙම වේලාවකදී රටේ වැඩි දෙනෙක් ෆෙඩරල් විසදුමක් අනුමත කලොත් ඒක දෙන්න පුළුවන්. එහෙම නැතිව ඔව්වා කරන්නත් බෑ, එව්වා සාර්ථක වෙන්නෙත් නෑ. රටේ වැඩි දෙනෙක් පිලි නොගන්න විසදුමක් කොහොමත් සාර්ථක වෙන්නේ නෑ.

    මගේ අදහස නං පළාත් සභා ශක්තිමත් කරන්න ඕනි. එහෙම නැතිනං,හරියට බලතල දෙන්නේ නැතිනං එව්වා තියං වැඩක් නෑ. ඊට වඩා හොදයි පළාත් පාලන ආයතන ශක්තිමත් කරන එක.
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට

    පලාත් සභා වලට පූර්න බලතල දීලා ඒවා ඕනෑම වෙලාවක මධ්‍යම රජයට පවරගන්න පුලුවන් විදියට නීතිහදන්න ඕන. එහෙම නැත්නම් පලාත් සභා ක්‍රමය වැඩකට ඇති දෙයක් නෙමෙයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    chanda kale kiwwe nam vidayaka balaya kiyana yakawa ayin karanawa kiyala. den karanna yanne tikak edit karanna wage. kohoma unath ape rate hetiyata samahara vidayaka balathala thiyenna one. nethnam ithin palath saba lokkoth e kella wenama ratak vidiha palanaya karanna gani.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විදායක නම් තියාගත්තට කමක් නැහැ අතල් එකටත් එක්ක. එත් බලතල නම් නැති කරන්න ඕනි. අත්තනෝමතික බලතල
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පළාත් සබා අහෝසි කරන්න ඕනි බන්. ප්‍රාදේශීය හා නගර සභාවලට වැඩි බලයක් දෙන්න ඕනි. ඒවා සම්බන්දව දිසාපති හා මද්යම රජය වග කියන්න ඕනි. ඔය පළාත් සහා ඇති කිරීම ලනකාවට හේන් අප්‍රශ්න්යක් උනා. කතාවක් තියනවා පෙඩරල් ක්‍රමයකට රනිල් යන්න හදනවා කියලා එක ඇත්තද

    පළාත් සබා අහෝසි කරන්න ඕනි තමයි බං. එහෙනම් අව්ල් ඔක්කොම ලිහෙනවා.
     
    • Like
    Reactions: maxboysl

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    එහෙම කාටවත් ඕනි විදියට ෆෙඩරල් කරන්න බෑ., එහෙම නං ජනමත විචාරණයක් තියන්න ඕනි. අන්න එහෙම වේලාවකදී රටේ වැඩි දෙනෙක් ෆෙඩරල් විසදුමක් අනුමත කලොත් ඒක දෙන්න පුළුවන්. එහෙම නැතිව ඔව්වා කරන්නත් බෑ, එව්වා සාර්ථක වෙන්නෙත් නෑ. රටේ වැඩි දෙනෙක් පිලි නොගන්න විසදුමක් කොහොමත් සාර්ථක වෙන්නේ නෑ.

    මගේ අදහස නං පළාත් සභා ශක්තිමත් කරන්න ඕනි. එහෙම නැතිනං,හරියට බලතල දෙන්නේ නැතිනං එව්වා තියං වැඩක් නෑ. ඊට වඩා හොදයි පළාත් පාලන ආයතන ශක්තිමත් කරන එක.

    මචන් ෆෙඩරල් ක්‍රමයක් ගැන ජනමත විචාරනයක් තියාගන්න තමයි TNA එක උත්සහකරන්නෙ. මොකද එහෙම උනොත්, සිනහලුන් වැඩි පලාත් වල ඒක පරදින බව උන් දන්නව. ඒක වාසියකට අරන් උන්ට පුලුවන් අන්තර්ජාතිකෙට කියන්න සින්හලුන්ගෙන් කවදාවත් උන්ට සාදාරනයක් වෙන්නෙ නෑ. වෙනම රටක් තමයි එකම විසදුම කියල.

    දෙමල ප්‍රශ්නයට තියෙන එකම විසදුම මම හිතන විදියට දීර්ග කාලීන සැලැස්මකට අනුව උතුර සහ නැගෙනහිර සින්හල - දෙමල ජන අනුපාතිකය වෙනස් කරන්න ඕනෙ. කෙටියෙන්ම කියනව නම් රටේ හැම තැනක්ම බහුතරය සින්හල කලයුතුයි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පළාත් සබා අහෝසි කරන්න ඕනි බන්. ප්‍රාදේශීය හා නගර සභාවලට වැඩි බලයක් දෙන්න ඕනි. ඒවා සම්බන්දව දිසාපති හා මද්යම රජය වග කියන්න ඕනි. ඔය පළාත් සහා ඇති කිරීම ලනකාවට හේන් අප්‍රශ්න්යක් උනා. කතාවක් තියනවා පෙඩරල් ක්‍රමයකට රනිල් යන්න හදනවා කියලා එක ඇත්තද

    එහෙම හිතුන ගමන් පෙඩරල් කරන්න බෑ නේ බන් එහෙම කරනවානම් ජනමත විමසුමක් කරන්න ඕන , ජනමතවිචරයකට තුඩු දෙන දේවල් කරන්නේ නෑ කියල පැහැදිලිව කියනවා ඉතින් මොකද්ද ප්‍රශ්නේ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ෆෙඩරල් ක්‍රමයක් ගැන ජනමත විචාරනයක් තියාගන්න තමයි TNA එක උත්සහකරන්නෙ. මොකද එහෙම උනොත්, සිනහලුන් වැඩි පලාත් වල ඒක පරදින බව උන් දන්නව. ඒක වාසියකට අරන් උන්ට පුලුවන් අන්තර්ජාතිකෙට කියන්න සින්හලුන්ගෙන් කවදාවත් උන්ට සාදාරනයක් වෙන්නෙ නෑ. වෙනම රටක් තමයි එකම විසදුම කියල.

    දෙමල ප්‍රශ්නයට තියෙන එකම විසදුම මම හිතන විදියට දීර්ග කාලීන සැලැස්මකට අනුව උතුර සහ නැගෙනහිර සින්හල - දෙමල ජන අනුපාතිකය වෙනස් කරන්න ඕනෙ. කෙටියෙන්ම කියනව නම් රටේ හැම තැනක්ම බහුතරය සින්හල කලයුතුයි.

    යුද්දෙන් පස්සේ ඕක ක්‍රමානුකුලව කරන්න තිබුනා. එත් එහෙම උනානම් ජාතිවාදය විකුනනන් බැරිවෙනවා මහින්දට.

    දී එස් සෙන්නනයකලා , ඩඩ්ලි කා ගල්ඔය , සෝමපුර වගේ ව්‍යාපාර ඇති කලේ ඔය කියන මුලික ද හදන්න ., තමයි එත් එකට ඉඩක් හම්බුනේ නැහැ. කළු ජූලියෙන් පස්සේ ඔක්කොම විනාශ උනා. දැන් ඕක කරන්න බැරි අමර්යි. එත් කරන්න පුලුවන්නම් හොදයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම හිතුන ගමන් පෙඩරල් කරන්න බෑ නේ බන් එහෙම කරනවානම් ජනමත විමසුමක් කරන්න ඕන , ජනමතවිචරයකට තුඩු දෙන දේවල් කරන්නේ නෑ කියල පැහැදිලිව කියනවා ඉතින් මොකද්ද ප්‍රශ්නේ ?

    රනිල්ගේ 2005 සාම ගිවිසුමේ තිබුනී පෙඩරල් වගේ එටත් එහා ගිය අදහසක්. කවදාවත් එකතදී ජනමත්විච්රනයක් ගැන කතාවක් වත් අවේ නැහැ. ඒ නිසා අවදියෙන් සිටීම වැදගත්