ද්‍රවිඩ සංවිධාන 06 ක තහනම ඉවතට - Ranil Power

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    collage.jpg

    පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති අතර එම සංවිධාන වන්නේ,

    01. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
    02. ගෝලීය දෙමළ සංසදය
    03. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
    04. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
    05. කැනේඩියානු දමිළ කොංග්‍රසය
    06. බ්‍රිතාන්‍ය දමිළ සංසදය

    යන සංවිධානයි.පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බව ජනපති යටතේපවතික ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
    පසුගිය දිනවල පැවති සර්ව පාක්ෂික පාලන කථාබස් අනුව රජය සමග එක්වීමට කොන්දේසි ලෙස ඇතැම් ද්‍රවිඩ පක්ෂ මෙම තහනම ඉවත්කිරීමේ ඉල්ලීම් සිදු කර තිබුණි.

    ref: https://www.gossiplankanews.com/2022/08/tamil-organization-six-ban-lifted.html

    images
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කවුද බං ඊළඟට රට බේරගන්න එන එකා?
    නාමල් බේබිගෙ කැම්පේන් එකට කරන්න වැඩ ටික දැම්ම හදනව වගේ රනිල් මැතිදු.
    මහින්ද රජුගෙන් පසු නැවත රට එක්සේස්ත් කරන්න නාමල් කුමරු
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    නාමල් බේබිගෙ කැම්පේන් එකට කරන්න වැඩ ටික දැම්ම හදනව වගේ රනිල් මැතිදු.
    මහින්ද රජුගෙන් පසු නැවත රට එක්සේස්ත් කරන්න නාමල් කුමරු
    මයිනා කජ්ජ ගැහුවොත් නම් ගොඩ. එහෙනම් රාජපස්ස බැල්ලිගෙ පුතාල කුළල්කාගන්න පටන් ගන්නවා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මයිනා කජ්ජ ගැහුවොත් නම් ගොඩ. එහෙනම් රාජපස්ස බැල්ලිගෙ පුතාල කුළල්කාගන්න පටන් ගන්නවා
    ඕක මැරෙන්නෙ නෑ, රට සෝමාලියාව වෙනකන් ඕකුං කූඩැල්ලො වගේ ඉල්ලිල ලේ බොනව.
    ඕක මැරුනත් මැද්මුලනෙ පුලුං පුරෝල තියාගනී බයි උපාසක උපාසිකාවන්ට නමදින්න
     
    • Sad
    Reactions: Die-hard

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් නාමල් සර් විතරක් ඉදල මදි නාමල් සර්ට පරාජය කරන්න සතුරෙකුත් නිර්මානය කරන්න වෙනවා නැත්නම් සෑර් මතුවෙන්නෙ කොහොමද??? 😍

    ඇත්තටම මේක අනුව පෙනීයනවා
    රනිල් කියන්නෙ මහින්දට ශිරන්තිට උන පොරොන්දු ඉටුකරන මනුස්සයෙක් කියල.

    එතුමා නාමල් සර් ට පරාජය කරන්න සතුරෙක් නිර්මානය කරල දෙනවා නාමල් සර්ට තියෙන්නෙ සතුර පරාජය කරල රට බේරනව කියල චන්දෙ ඉල්ලන්න එදාට
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    බය වෙන්න එපා බන්
    රට බේරගන්න කුමාරයෙක් පහල වෙලා ඉන්නේ 😁

    1466396683_2853002_hirunews_namal.jpg
    නාමල් ජනාධිපති, රෝහිත අගමැති, යෝශිත කතානායක.
    විපක්ෂ නායක: රනී...............ල්
     
    • Love
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ඕක මැරෙන්නෙ නෑ, රට සෝමාලියාව වෙනකන් ඕකුං කූඩැල්ලො වගේ ඉල්ලිල ලේ බොනව.
    ඕක මැරුනත් මැද්මුලනෙ පුලුං පුරෝල තියාගනී බයි උපාසක උපාසිකාවන්ට නමදින්න
    බලමුකො මක්කද වෙන්නෙ කියලා. කොහොමත් මයිනට තව කල් තියෙනවා බං. ජේ ආර් වයස 72දි ජනාධිපති වෙලා 83 වෙනකන් තනතුරේ හිටියේ. මූත් මළේ නැත්නම් මේක අතෑරල යන්නෙ නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බලමුකො මක්කද වෙන්නෙ කියලා. කොහොමත් මයිනට තව කල් තියෙනවා බං. ජේ ආර් වයස 72දි ජනාධිපති වෙලා 83 වෙනකන් තනතුරේ හිටියේ. මූත් මළේ නැත්නම් මේක අතෑරල යන්නෙ නෑ.
    ඕක මළත් ගැලවීමක් නෑ බං. සති ගානක් රූපවාහිනී නයිටීන් දිලිත් මීඩියා අඩයි පැය විසි හතරම. පුලුන් පුරෝල තියාගනී සද හිරු සෑය ලග දේවාලයක් හදල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ඕක මළත් ගැලවීමක් නෑ බං. සති ගානක් රූපවාහිනී නයිටීන් දිලිත් මීඩියා අඩයි පැය විසි හතරම. පුලුන් පුරෝල තියාගනී සද හිරු සෑය ලග දේවාලයක් හ
    බයියො උන්ගෙ ආතල් ගත්තුදෙන් බං. අපිට මොකෝ...
     
    • Sad
    Reactions: Draco Malfoy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    collage.jpg

    පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති අතර එම සංවිධාන වන්නේ,

    01. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
    02. ගෝලීය දෙමළ සංසදය
    03. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
    04. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
    05. කැනේඩියානු දමිළ කොංග්‍රසය
    06. බ්‍රිතාන්‍ය දමිළ සංසදය

    යන සංවිධානයි.පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බව ජනපති යටතේපවතික ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
    පසුගිය දිනවල පැවති සර්ව පාක්ෂික පාලන කථාබස් අනුව රජය සමග එක්වීමට කොන්දේසි ලෙස ඇතැම් ද්‍රවිඩ පක්ෂ මෙම තහනම ඉවත්කිරීමේ ඉල්ලීම් සිදු කර තිබුණි.

    ref: https://www.gossiplankanews.com/2022/08/tamil-organization-six-ban-lifted.html

    images
    collage.jpg

    පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති අතර එම සංවිධාන වන්නේ,

    01. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
    02. ගෝලීය දෙමළ සංසදය
    03. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
    04. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
    05. කැනේඩියානු දමිළ කොංග්‍රසය
    06. බ්‍රිතාන්‍ය දමිළ සංසදය

    යන සංවිධානයි.පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බව ජනපති යටතේපවතික ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
    පසුගිය දිනවල පැවති සර්ව පාක්ෂික පාලන කථාබස් අනුව රජය සමග එක්වීමට කොන්දේසි ලෙස ඇතැම් ද්‍රවිඩ පක්ෂ මෙම තහනම ඉවත්කිරීමේ ඉල්ලීම් සිදු කර තිබුණි.

    ref: https://www.gossiplankanews.com/2022/08/tamil-organization-six-ban-lifted.html

    images
    Meka kiyawapan.

    https://elakiri.com/threads/did-sinhalese-actually-win-the-war-in-2009.2065778/
     
    • Dislike
    Reactions: AnuradhaRa

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බිය නොවන්න. නැගිටින කොටින්ගෙන් රට බේරගන්න, මහා ජල කදක් දෙබෑ කරගෙන දියසෙන් කුමරු මෙපින් බිමට වඩින සැටි බලව් :cool::cool:

    6954438-HSC00001-7.jpg
    275755933_3176055472625986_3432033346771085297_n.jpg
    276065031_5370823746282224_7528582896500839249_n.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    රනිල් රාජපක්ශ මොකද මේ.. ජාතික ආරක්ශාව නැවතත් අනතුරේ...
    ගෝඨානනි නැවත වඩිනු මැන මේ ලක් දෙරනට........