ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එක්සත් තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන සඳහා පනවා තිබූ තහනම මෙලෙස ඉවත් කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
2021 අප්‍රේල් මාසයේදී එවකට නීතිපති (AG) දප්පුල ද ලිවේරා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කිරීමට අවසර ලබාදී තිබූ අතර ඉන් 5 ක තහනම මෙලෙස ඉවත් කර තිබෙනවා.
source:
--
මොකක්ද බන් මේ හරුපෙ, අන්තිමට මැරිච්ච මිනිස්සු ටික තමා බෝම්බ තියාගෙන තියෙන්නෙ. සිය ගානක් මරපු එකෙක් නෑ දැන්. නොදකින් මෙහෙම කාලකන්නි ඉන්න රටක ඉපදුනානෙ. එක බල්ලෙකුට චන්දෙ දෙන්න නෑ මම නම්

.....................................................