ද්‍රව_ආරක්ෂක_ගදයි

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ද්‍රව_ආරක්ෂක_ගදයි

    මචන්ලා කමාරේට පොත් රාක්කයක් ගැහුවා මේකට දැව ආරක්ෂක ගැහුව්වේ හදලා ඉවර වෙලා කාමරේ ඇතුලේමයි :angry::angry::angry::angry:

    දැන් මේකේ කෙමිකල් ගද යන්නේ නැහැනේ බන් , දවස් 20ක් විතර වෙනවා මේ ජරාව ගහලා කාමරේ ඔක්කොම දොරෙවල් ජනෙල ඇරලා තිබ්බත් ගද තියේනාවා

    ජනෙල් වහලා තිබ්බොත් හුස්මක් ගන්නත් බැහැ මට උණත් හදුනා කාමරේ නිදාගෙන :baffled::baffled:

    මේ කෙමිකල් ගද යවාගන්න ප්‍රයෝගික විසදුමක් දිපලල්ලකෝ පින් සිද්දවෙනවා :sorry::sorry::sorry:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කපුරු එක්ක ඩීසල් කලවන් කරලා ගාපන්. දැව ආරක්ෂක වලට වඩා හොඳයි. සුවඳයි.:P
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    polkudu aathullPn


    වේයෝ ප්‍රශ්නයක් වෙයි ද ?

    ඉතින් හරිනේ බන් ආරක්ෂා වෙනවනේ?

    දැව ආරක්ෂක
    :yes::yes: මරු ආරක්ෂාව
    මල ජාරාවක් බන් ගැහුවේ ගෝල්ඩ් කියලා නිපොලක් ජැට දෙකම ඉවරයි කියලා මේක ඇගේ ගැහුවා

    ද්‍රව නෙමෙයි ෆකෝ දැව.:angry::angry: සිද්දාලේප ටිකක් නහයේ ගාන් නිදාගනින් :rofl::rofl:
    :sorry::sorry::sorry: මම ඔකත් ට්‍රයි කරා අන්තිමට උනයි සෙන්ගේදියි හදාගෙන නැවතුනේ සැරට

    කපුරු එක්ක ඩීසල් කලවන් කරලා ගාපන්. දැව ආරක්ෂක වලට වඩා හොඳයි. සුවඳයි.:P


    ආසයි නේ :P:P
     
    Last edited:
    Apr 10, 2019
    52
    5
    0
    "දුව ආරක්ෂක ගඳයි." එහෙනම් ආරක්ෂක නිලධාරියෙක් මොනා හරි කරන්න ඇති. :sorry:
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    446
    63
    ලෑලි ටික ගලවල අව්වේ තියපන් මාසයක් විතර. ඊට පස්සේ ගහපන්. දැන් ලීයට උරාගෙන හින්ද ගඳ යන්නේ නෑ. කව්ද ගෙවල් අස්සේ දැව ආරක්ෂක ගාන්නේ?

    ඕක ටිකක් madala සීලර් ගාල පොලිෂ් ටිකක් ගපන් බලන්න ස්වාමහරවිට හරියන්න ඉඩ තියෙනව
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    janel arala thiyanna sathiyak withara
    හරි යන්නේ නැහැ බන් මාසයක් විතර ඕක කරා කෙමිකල් ගද තාම තියෙනවා
    Polkatu anguru tikak pathukarala tika welawak tiyanna
    ට්‍රයි එකක් දෙන්න ඕනේ

    ලෑලි ටික ගලවල අව්වේ තියපන් මාසයක් විතර. ඊට පස්සේ ගහපන්. දැන් ලීයට උරාගෙන හින්ද ගඳ යන්නේ නෑ. කව්ද ගෙවල් අස්සේ දැව ආරක්ෂක ගාන්නේ?

    ඕක ටිකක් madala සීලර් ගාල පොලිෂ් ටිකක් ගපන් බලන්න ස්වාමහරවිට හරියන්න ඉඩ තියෙනව

    ලි ගලවන්න බැහැ බන් වැඩේ දෙල් වෙනවා දෙවෙනි ක්‍රෙමේ ට්‍රයි එකක් දෙන්න ඕනේ ඔක්කොම එපා වෙලා බන් ඉන්නේ මගුල :angry::angry:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මෙහෙමයි පරණ හාල් ගෝනියක් ගෙනල්ල හිල් දාල එක කාමරේ මැදින් තියපන්.... ඊට පස්සේ දොර ජනෙල් ලෝක් කරලා පැය 24ක් තියපන් ... ඔක්කොම ගදවල් එකට උරාගන්නවා ...
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    මෙහෙමයි පරණ හාල් ගෝනියක් ගෙනල්ල හිල් දාල එක කාමරේ මැදින් තියපන්.... ඊට පස්සේ දොර ජනෙල් ලෝක් කරලා පැය 24ක් තියපන් ... ඔක්කොම ගදවල් එකට උරාගන්නවා ...

    බලමු ට්‍රයි එකක් දීලා බලනවා
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    annasi kapala leli tikak daala thiyala balanna leeye gewenne nathuwa



    dryer ekakin heat karanna

    leeya udin warnish or polish gaala iwara karanna


    samahara gandhawal maasayak dekak giyath yanne na

    iita wediye giyama aduwenna oona eeth langata giyaama leeye gandha enawa