ද්‍රව_ආරක්ෂක_ගදයි
මචන්ලා කමාරේට පොත් රාක්කයක් ගැහුවා මේකට දැව ආරක්ෂක ගැහුව්වේ හදලා ඉවර වෙලා කාමරේ ඇතුලේමයි

දැන් මේකේ කෙමිකල් ගද යන්නේ නැහැනේ බන් , දවස් 20ක් විතර වෙනවා මේ ජරාව ගහලා කාමරේ ඔක්කොම දොරෙවල් ජනෙල ඇරලා තිබ්බත් ගද තියේනාවා
ජනෙල් වහලා තිබ්බොත් හුස්මක් ගන්නත් බැහැ මට උණත් හදුනා කාමරේ නිදාගෙන

මේ කෙමිකල් ගද යවාගන්න ප්‍රයෝගික විසදුමක් දිපලල්ලකෝ පින් සිද්දවෙනවා

Last edited: