හරි, දැන් උබ කියන්නේ ඇඟ ගඳ ගහන එකම හේතුව මේක කියලානේ ? හරි එහෙනම්, කතාව ඉවරයි.![]()
උඹට මම මේක තහවුරු කර ගන්න තව සීන් එකක් කියන්නම්, හොයා ගනින් උදේ හවස කිතුල් රා බොන අවුරුදු 70ක විතර සීයා කෙනෙක්. එහෙම සීයා කෙනෙක් සීයෙක් වගේ පේන්නෙ නෑ. බොහොම අඩු වයසක් පේන්නේ. උන් තරුණ එවුන්ටත් වඩා කඩිසරව වැඩ කරන්නේ. ඒ වගේ අයගෙන් දාඩිය නාල හවස නෙවෙයි රෑටත් ගද හමන්නෙ නෑ. ඒ කියන්නෙ එයාලගෙ බඩවැල ෆුල් ෆිට්. මොකද කිතුල් රා තමයිලු බඩවැල ශක්තිමත් කරන සුපිරිම බේත.
මේකත් මට තහවුරු වුණේ අර එළවලු තම්බපු බත් කන කාලේ තමා.
Last edited:


