දාඩිය ගඳ ඉවසන්න බැරිද?

හරි, දැන් උබ කියන්නේ ඇඟ ගඳ ගහන එකම හේතුව මේක කියලානේ ? හරි එහෙනම්, කතාව ඉවරයි. :dull::dull:

උඹට මම මේක තහවුරු කර ගන්න තව සීන් එකක් කියන්නම්, හොයා ගනින් උදේ හවස කිතුල් රා බොන අවුරුදු 70ක විතර සීයා කෙනෙක්. එහෙම සීයා කෙනෙක් සීයෙක් වගේ පේන්නෙ නෑ. බොහොම අඩු වයසක් පේන්නේ. උන් තරුණ එවුන්ටත් වඩා කඩිසරව වැඩ කරන්නේ. ඒ වගේ අයගෙන් දාඩිය නාල හවස නෙවෙයි රෑටත් ගද හමන්නෙ නෑ. ඒ කියන්නෙ එයාලගෙ බඩවැල ෆුල් ෆිට්. මොකද කිතුල් රා තමයිලු බඩවැල ශක්තිමත් කරන සුපිරිම බේත.

මේකත් මට තහවුරු වුණේ අර එළවලු තම්බපු බත් කන කාලේ තමා.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉදිරියේ රාළ;19964688 said:
    ඇග ගද ගහන්නේ බඩවැල ලෙඩ වීම නිසා මිසක් වෙනින් අටමගුල් නිසා නෙවේ.
    පිස්සුද බං.. දාඩිය ගඳ ගහන්නෙ ප්‍රෝටීන් වැඩි උනාම..
    ප්‍රෝටීන් වල බැක්ටීරියා ක්‍රියාකිරීම නිසා..
    :angry:

    පිස්සුද බං.. දාඩිය ගඳ ගහන්නෙ ප්‍රෝටීන් වැඩි උනාම..
    ප්‍රෝටීන් වල බැක්ටීරියා ක්‍රියාකිරීම නිසා..
    :angry:

    එහෙනම් ඉතිං කෙට්ටු මස් කළදක් වත් නැති එවුන්ගෙන් සුවඳ හමන්න එපැයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉදිරියේ රාළ;19964819 said:
    [/CENTER]

    එහෙනම් ඉතිං කෙට්ටු මස් කළදක් වත් නැති එවුන්ගෙන් සුවඳ හමන්න එපැයි.
    උඹ කියන්නෙ කෙට්ටු උන්ගෙ ඇඟේ ප්‍රෝටීන් නෑ කියලද..?
    පිස්සුවක් ඇතෑ බං..

    දාඩිය කියන්නෙ බං ලුණු සහ ජලයනේ..
    ඕකට ඇඟේ ප්‍රෝටීන් වැඩි උනාම බැක්ටීරියා ක්‍රියාකිරීම ලේසි වෙනවා..
    ඒ කිව්වෙ ප්‍රෝටීන් වල බැක්ටීරියා පහුසවෙන්ම ක්‍රියා කරනවා..
    එහෙම උනාම තමයි දාඩිය ගඳගහන්නෙ..

    ඕකට ෆෙරමෝන් කියලත් කියනවලු.. ඒකෙන් තමා ගෑනු පිරිමි ආකර්ෂණය වෙන්නෙ.. ජීවන සුවඳ කියන්නෙ ඒකට.. (මං කියන්නෙ ඔය ප්‍රෝටීන් වැඩි උනාම එන දාඩිය ගඳ ගැන නෙමෙයි.. සාමාන්‍ය පිටවන දාඩිය..)
    :yes:
     
    මම දන්න තරමින් ලුණු හා ජල මිශ්‍රණයක බැක්ටීරියා වැඩෙන්නෙ නෑ. ඇරත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොදට වැඩ කරන එවුන්ගෙ ලේ වල බැක්ටීරියාත් පවතින්නෙ නෑ. ඒ නිසා ඔය තියරිය පට්ට වැරදියි.

    හරි කෙට්ටු එකාගෙ ප්‍රෝටීන් තියෙනවාය කියමුකො. ඒත් ඇග පත සයිස් මස් වැද්දෙක්ගෙ ඇගේ තියෙන ප්‍රෝටීන් වලින් 1/100 ක්වත් කෙට්ටු එවුන්ගෙ තියෙනවැයි ? ඒත් ඉතිං ගදේ වෙනසක් නෑනෙ. ඔය ජිම් වල දගලන්නෙ , උන් දාඩිය වැක්කෙරුවාම ජිම් එක පැත්ත පළාතෙ යන්න හිතෙන්නෙ නෑ.