අසල්වැසියෙක්ගෙ 7දවසෙ දානයකට ගෙනියන්න හොඳ දෙයක් කියන්නකො
topkollek Well-known member May 22, 2014 43,792 1 58,045 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 22, 2021 #1 අසල්වැසියෙක්ගෙ 7දවසෙ දානයකට ගෙනියන්න හොඳ දෙයක් කියන්නකො Reactions: asylum and kinkon
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 22, 2021 #2 සීනි Reactions: dilann, hodakolla, EnIgma001 and 1 other person
NetFreak Well-known member Oct 23, 2016 1,616 2,842 113 Mar 22, 2021 #3 සීනි Reactions: hodakolla and topkollek
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Mar 22, 2021 #4 thekola , sini Reactions: hodakolla and topkollek
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Mar 22, 2021 #5 මමනං දැන් කරන්නෙ සල්ලි දෙන එක. කීරිසම්බ වගේ හාල් පැක් එකක් දුන්නත් අවුලක් නෑ. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 9 others
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Mar 22, 2021 #6 මීකිරි, සීනි, කෙසෙල් ඕවා තමයි. හොඳ අසල්වැසියෙක්ද අසල් වේසියෙක්ද කියලා බලලා ගැලපෙන ගානට ගෙනියපන්. Reactions: dilann, HmNRazor, War Fighter and 6 others
shan4djfun Well-known member Jun 18, 2007 13,989 4,581 113 Mar 22, 2021 #7 Pirikara Reactions: War Fighter, hodakolla and topkollek
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 Mar 22, 2021 #8 හැමෝම ගෙනියන් නැති අසල්වැසියා ගෙ සිත සතුටු වෙන දෙයක් ,හරියට ගල් බොතලයක් වගේ Reactions: ewijesekara, dilann, animation and 5 others
flag au: Well-known member Jun 5, 2010 5,872 1,350 113 Mar 22, 2021 #9 curd Reactions: dilann, hodakolla and topkollek
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Mar 22, 2021 #10 සීනි අයිස් ක්‍රීම් පිරිකර Reactions: War Fighter, meeka, PHBhagya and 4 others
JohnSnow Well-known member Mar 17, 2017 8,736 13,298 113 Mar 22, 2021 #11 කිරි හට්ටි ටිකකුයි & පැණි බෝතල් වගේ අරන් යමන් Reactions: War Fighter, asylum, hodakolla and 1 other person
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy Mar 22, 2021 #12 සල්ලි ටිකක් දුන්නොත් අවුල්ද. අවශ්‍ය දේ ගන්න වගේ. Reactions: War Fighter, asylum, PHBhagya and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 22, 2021 #13 යෝගට් Reactions: Bandolero1, War Fighter, asylum and 2 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 22, 2021 #14 BUMPER salli dunnooth hodai ne bn Reactions: PHBhagya, kinkon and topkollek
charitha2011 Well-known member Jan 25, 2011 16,467 1 32,165 113 - උඩරට - Mar 22, 2021 #15 topkollek said: අසල්වැසියෙක්ගෙ 7දවසෙ දානයකට ගෙනියන්න හොඳ දෙයක් කියන්නකො Click to expand... කිතුල් තලප ලස්සනට කැට කපලා.. Reactions: topkollek and War Fighter
topkollek said: අසල්වැසියෙක්ගෙ 7දවසෙ දානයකට ගෙනියන්න හොඳ දෙයක් කියන්නකො Click to expand... කිතුල් තලප ලස්සනට කැට කපලා..
Dokolla Well-known member Nov 19, 2011 954 244 63 On the spot.. Mar 22, 2021 #16 mask . pirikarata Reactions: topkollek
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 22, 2021 #17 pirikara. sini kiri pani. Reactions: topkollek and kinkon
Mr Robot Well-known member Oct 26, 2020 2,376 3,684 113 මොනර තැන්න Mar 22, 2021 #18 ai ban godak welawata dana walata සීනි denne Reactions: topkollek
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Mar 23, 2021 #19 ගෙනියන්න හොඳ දෙයක් Bump (කැරි වැඩ කරන නිසා දාන බණ මගුල් අවමගුල් ඔක්කොම වලින් මාව කපලා තියෙන්නෙ. වේසියෝ වේසිගේ පුතාලා ඕපා දූප කියවන්න අපේ ගෙදරම එන නිසා දැනට 12කට 15කට වගේ දෙනෙක්ට බල්ලා ලෙහලා උසි කරලා තියෙන්නේ. ) Reactions: topkollek
ගෙනියන්න හොඳ දෙයක් Bump (කැරි වැඩ කරන නිසා දාන බණ මගුල් අවමගුල් ඔක්කොම වලින් මාව කපලා තියෙන්නෙ. වේසියෝ වේසිගේ පුතාලා ඕපා දූප කියවන්න අපේ ගෙදරම එන නිසා දැනට 12කට 15කට වගේ දෙනෙක්ට බල්ලා ලෙහලා උසි කරලා තියෙන්නේ. )
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Mar 23, 2021 #20 Salli thamai hondama ban. Unta daneta loku wiyadamak yanawane. Reactions: topkollek and kinkon