දානයක් දෙන්න

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔව් දෙනවා, සාදුලට රිලෝඩ් එකක් දාගන්න රුපියල් පනහක් හරි තියෙන්න එපයි.
 
Last edited:

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,771
    12,922
    113
    ලංකාවේ.. ලංකාවේ
    සල්ලි දෙන්න ඕන කියල නියමයක් නැ
    එත් හමුදුරෝවන්ටත් සල්ලි ඕන වෙනවා
    අපි දානෙට දෙන අට පිරිකර ඇතුළු ගොඩක් දේවල් ඒගොල්ලෝ බොහෝ දෙනෙක් විකුනනවා කොහොමත්. එහෙම සල්ලි කරගන්නවා
    සමහරු ඉන්නවා කැමැත්තෙන් සල්ලි දෙන
    සමහර හාමුදුරුවෝ ඉන්නවා සල්ලි ඉල්ලන


    මම නම් සල්ලි ඉල්ලන අයට සල්ලි දෙන්න යන්නෙත් නෑ, දාන දෙන්න යන්නෙත් නැ
    මට හිතුන අයට දෙනවා. ලගකදී ගෙදරට වඩම්මන්න ඕන උනේ නැති නිසා දරුණුවට ඕන උනේ නැ
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සහොලා දානෙකට එන හාමුදුරුවන් ට පිරිකර වලට අමතරව සල්ලිත් දෙනව ද ?

    puluwan widihakata apinan denawa. :)
    hamuduruwarunwa nikan bus wala aran yanne nane.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබට හිත හොදින් පුජා කරන්න පුළුවන් ඔනේම දෙයක් දෙන්න.